(කොළඹ | ලංකාපුවත්) – නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (19) සිදු කෙරිණි.
"අමාත්‍යාංශ නව ලේකම්වරු පත්කෙරේ"Category: LOCAL
(කොළඹ | ලංකාපුවත්) – දස වැනි පාර්ලිමේන්තුවේ ආරම්භක උත්සවය ඉතා චාම්ව සිදුකිරීමට උපදෙස් ලැබී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි.
"10වැනි පාර්ලිමේන්තුවේ ආරම්භක උත්සවය චාම්ව සිදුකිරීමට උපදෙස්"(කොළඹ | ලංකාපුවත්) – ලැබී ඇති අසීමිත බලය ආණ්ඩුව කොතැනකට මෙහෙයවනු ඇතිදැයි පුංචි හෝ සැකයක් ඇති වී තිබෙන අයෙක් ඇත්නම් ඒ සැකය දුරු කර ගන්නා ලෙසත් ලැබී ඇති බලයේ සීමා මායිම් සහ බලය හැසිර විය හැකි අයුරු මා හොඳින් දන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
"ලැබී ඇති බලයේ සීමා මායිම් සහ බලය හැසිර විය යුතු හැටි මා හොඳින් දන්නවා -ජනපති කියයි"(කොළඹ | ලංකාපුවත්) – නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (19) පැවැත්වීමට නියමිතය.
"නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද"(කොළඹ | ලංකාපුවත්) – විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ, 2024 නොවැම්බර් 18 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැති චාම් උත්සවයකදී සිය ධුරයේ වැඩ භාර ගත්තේය. මෙම අවස්ථාවට විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු එක්ව සිටියහ.
"විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සිය ධුරයේ වැඩ භාර ගනියි"(කොළඹ | ලංකාපුවත්) – නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) දිවුරුම් දීමට නියමිතව තිබේ.
"කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දීමට නියමිතයි"(කොළඹ | ලංකාපුවත්) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කණ්ඩායමක් අද (17) මෙරටට පැමිණීමට නියමිතය.
"IMF නියෝජිතයින් පිරිසක් දිවයිනට"(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, හමුවී මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජාතික ජන බලවේගයට සුබ පැතුම් එක්කර ඇත.
"ඉන්දියාව අනුරට මල් පොකුරක් දෙයි"(කොළඹ | ලංකාපුවත්) – මෙරට පාර්ලිමේත්තු මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙක් ලබාගත් ඉහළම මනාප ඡන්ද ප්‍රමාණයේ වාර්තාව එකම දිනයේ දෙවතාවක් අලුත් කිරීමට ජාතික ජන බලවේගය සමත්වේ.
"අගමැති හරිනිගේ වාර්තාව බිඳ දැමූ විජිත"(කොළඹ | ලංකාපුවත්) – 2024 මහ මැතිවරණයේ ප්‍රතිඵල අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර, කැබිනට් ඇමැති ධුර ඇතුළු ඉහළ තනතුරු දැරූ ප්‍රකට පුද්ගලයන් රැසකට මෙවර පාර්ලිමේන්තු වරම් අහිමි වී ඇත.
"හිටපු මැතිඇමැතිවරු 34කට මැතිසබයේ වරම් අහිමි වෙයි"