පළාත් රැසකට තද වැසි

(කොළඹ, ලංකාපුවත්) – බස්නාහිර, වයඹ සහ උතුරු පළාත්වලත් කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

"පළාත් රැසකට තද වැසි"

සා.පෙළ ප්‍රායෝගික පරීක්ෂණය ලබන සඳුදා

(කොළඹ, ලංකාපුවත්) – 2019 සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ලබන සඳුදා සිට ආරම්භ වීමට නියමිතය.

"සා.පෙළ ප්‍රායෝගික පරීක්ෂණය ලබන සඳුදා"

මහේෂ් සේනානායක‌‌‌ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද

(කොළඹ, ලංකාපුවත්) –ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (24) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී එළිදැක්වීමට නියමිතය.

"මහේෂ් සේනානායක‌‌‌ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද"

නිල ඡන්ද දැන්වීම් පත‍්‍රිකා හෙට තැපෑලට

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපතිවරණ නිල ඡන්ද දැන්වීම් පත‍්‍රිකා හෙට (25) තැපෑලට භාරදෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

"නිල ඡන්ද දැන්වීම් පත‍්‍රිකා හෙට තැපෑලට"

දකුණු පළාත් ආණ්ඩුකාර ‘ගෝඨා‘ කියවයි

(කොළඹ, ලංකාපුවත්) –‘පුරපති සාහිත ප්‍රදීප සාහිත්‍ය කලා මංගල්‍යය හා රුහුණු පොත් වසන්තය‘ දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා අතින් ඊයේ (23) මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනයේ දී විවෘත කෙරිනි.

"දකුණු පළාත් ආණ්ඩුකාර ‘ගෝඨා‘ කියවයි"

ජනාධිපතිවරණ නිරීක්ෂණට පැමිණි යුරෝපා සංගමයේ නියෝජිතයන් රාජකාරි අරඹයි

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණ සිටින යුරෝපා සංගමයේ නිරීක්ෂණ කණ්ඩායම සිය කටයුතු ආරම්භ කර ඇත.

"ජනාධිපතිවරණ නිරීක්ෂණට පැමිණි යුරෝපා සංගමයේ නියෝජිතයන් රාජකාරි අරඹයි"

ගතවූ පැය 24 තුළ මැතිවරණ පැමිණිලි 103 ක්

(කොළඹ, ලංකාපුවත්) –ගතවූ පැය 24 කාලය තුළ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සමස්ත පැමිණිලි 103 ක් වාර්තාවී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

"ගතවූ පැය 24 තුළ මැතිවරණ පැමිණිලි 103 ක්"

මිලියන 39ක රන් බිස්කට් සමඟ ගුවන්තොටුපොළ සේවකයෙකු දැලේ

(කොළඹ, ලංකාපුවත්) –රුපියල් මිලියන 39ක් වටිනා රන් බිස්කට් සහ ස්වර්ණාභරණ තොගයක් ශ්‍රී ලංකා රේගුව විසින් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

"මිලියන 39ක රන් බිස්කට් සමඟ ගුවන්තොටුපොළ සේවකයෙකු දැලේ"

තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැරීම ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපතිවරණයේ තැපැල් ජන්ද පත්‍රිකා බෙදා හැරීම ආරම්භ කර ඇතැයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

"තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැරීම ඇරඹේ"

පාස්කු ප්‍රහාරය පිළිබඳ අවසන් වාර්තාව හෙට පාර්ලිමේන්තුවට

(කොළඹ, ලංකාපුවත්) –පාස්කු ප්‍රහාරය පිළිබඳ අවසන් වාර්තාව හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

"පාස්කු ප්‍රහාරය පිළිබඳ අවසන් වාර්තාව හෙට පාර්ලිමේන්තුවට"