දයාසිරි මහලේකම් ධූරයේ වැඩ අරඹයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව මහලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (10) පෙරවරුවේ එම ධුරයේ රාජකාරී ඇරඹීය.

"දයාසිරි මහලේකම් ධූරයේ වැඩ අරඹයි"

පාර්ලිමේන්තු කළහකාරි සිද්ධියේ වාර්තාව හෙට කතානායකට

(කොළඹ, ලංකාපුවත්) –පාර්ලිමේන්තුවේ කළහකාරි ලෙස හැසිරිමේ සිද්ධියට සම්බන්ධ පරික්ෂණ කමිටු වාර්තාව කතානායක කරු ජයසුරිය මහතාට හෙට(11) භාරදෙන බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසීය.

"පාර්ලිමේන්තු කළහකාරි සිද්ධියේ වාර්තාව හෙට කතානායකට"

ප්‍රදේශ කිහිපයක ඩෙංගු මර්දන වැඩසටහන්

(කොළඹ, ලංකාපුවත්) – තෝරාගත් අවදානම් කලාප කිහිපයක අද (10) සහ හෙට(11) දෙදින විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය පියවර ගෙන ඇත.

"ප්‍රදේශ කිහිපයක ඩෙංගු මර්දන වැඩසටහන්"

ස්ථිර වශයෙන්ම මරණීය දණ්ඩනය නියමවී ඇති රැදවියන් 476ක්

(කොළඹ, ලංකාපුවත්) – 2018 වසරේ දෙසැම්බර් මස 31 වන දින වන විට ස්ථිර වශයෙන්ම මරණිය දණ්ඩනය නියමු රැදවියන් හා මරණීය දණ්ඩනයට ලක්ව අභියාචනා ඉදිරිපත් කර ඇති රැදවියන් 1299 දෙනෙකු මෙරට බන්ධනාගාර තුළ සිටින බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.

"ස්ථිර වශයෙන්ම මරණීය දණ්ඩනය නියමවී ඇති රැදවියන් 476ක්"

සමෘද්ධිලාභීන් තේරීමේ අවස්ථාව ගමේ ජනතාවට – ඇමති දයා ගමගේ

(කොළඹ, ලංකාපුවත්) –දිවයින පුරා වෙසෙන සමෘද්ධිලාභීන්ගේ මාසික ආදායම සැළකිය යුතු මට්ටමකට ඉහළ නංවා සවිබල ගැන්වීමට කටයුතු කොට යැපුම් මානසිකත්වයෙන් ඔවුන් මුදවා ගන්නා බව ද ගමේ ජීවත් වන ජනතාවට මින් මතු සමෘද්ධි පවුල් 25 ක් තෝරා දීමේ බලය ලබා දීමට කටයුතු කරන බව කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.

"සමෘද්ධිලාභීන් තේරීමේ අවස්ථාව ගමේ ජනතාවට – ඇමති දයා ගමගේ"

කොළඹ ජාතික රෝහලට නව නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ ජාතික රෝහලේ නව නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස කුමාර වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් පත් කර ඇත.

"කොළඹ ජාතික රෝහලට නව නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්"

හදිසි අනතුරු හේතුවෙන් මොළය මියගිය රෝගීන්ගේ අවයව බද්ධ කිරීමේ ව්‍යාපෘතියට අත්සන් තැබෙයි

(කොළඹ, ලංකාපුවත්) – හදිසි අනතුරු හේතුවෙන් මොළය මියගිය රෝගීන්ගේ වකුගඩු ඇතුළු අවයව, වකුගඩු හා අනෙකුත් රෝගීන් වෙත බද්ධ කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ සිදු විය.

"හදිසි අනතුරු හේතුවෙන් මොළය මියගිය රෝගීන්ගේ අවයව බද්ධ කිරීමේ ව්‍යාපෘතියට අත්සන් තැබෙයි"

ගිය වසරේ කාන්තාවන් විදේශ ගතවීමේ ප්‍රතිශතය අඩුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – 2017 වර්ෂයට සාපේක්ෂව 2018 වසරේ ශ්‍රමිකයින් විදේශ ගතවීමේ සංඛ්‍යාවේ සැලකිය යුතු වෙනසක් පෙන්නුම් නොකරන අතර 2017 වර්ෂයට සාපේක්ෂව 2018 වර්ෂයේදී ශ්‍රමිකයින් විදේශ ගතවීම 0.24% න් අඩුවී තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි.

"ගිය වසරේ කාන්තාවන් විදේශ ගතවීමේ ප්‍රතිශතය අඩුවෙයි"

දුමින්ද නොහොත් පප්පා අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙක් ලෙස සැලකෙන බමුණු ආරච්චිගේ දුමින්ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යලය පවසයි.

"දුමින්ද නොහොත් පප්පා අත්අඩංගුවට"

සෑම ගොවියෙකුටම නොමිලයේ පොහොර ලබා දීමේ වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) –තම බලාපොරොත්තුව රටේ සෑම පුද්ගලයෙකුම ගොවියෙකු ලෙස රටේ නිෂ්පාදනයට දායක කර ගැනීම බවත්, එලෙසින්ම සෑම ගොවියෙකුටම නොමිලයේ පොහොර ලබා දීමට අවශ්‍ය වැඩ පිළිවෙල ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.

"සෑම ගොවියෙකුටම නොමිලයේ පොහොර ලබා දීමේ වැඩපිළිවෙලක්"