මුහුදු අශ්වයින් ළඟ තබාගෙන සිටි චීනා අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –බලපත්‍ර නොමැතිව වියලන ලද මුහුදු කූඩැල්ලන් හා මුහුදු අශ්වයින් තොගයක්අපනයනය කිරීම සදහා ළඟ තබාගෙන සිටි චීන ජාතික පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

"මුහුදු අශ්වයින් ළඟ තබාගෙන සිටි චීනා අත්අඩංගුවට"

බිම් බෝම්බ ඉවත් කිරීමට ජපානයෙන් ආධාර

(කොළඹ, ලංකාපුවත්) –ක්ෂේත්‍ර රැසක ජයග්‍රහණ සමඟින් සංවර්ධනය කරා ගමන් කරන ශ්‍රී ලංකාව බිම් බෝම්බවලින් තොර දේශයක් බවට පත්කිරීමේ අරමුණින් උතුරු පළාතේ ක්‍රියාත්මක බිම් බෝම්බ ඉවත් කිරීමේ මානුෂීය මෙහෙයුම සඳහා අමෙරිකානු ඩොලර් 1,249,997 (රුපියල් ලක්ෂ 1,940) ආධාරයක් ලබාදීමට ජපාන රජය තීරණය කරයි.

"බිම් බෝම්බ ඉවත් කිරීමට ජපානයෙන් ආධාර"

කතානායකවරයා සහ මෝදි අතර හමුවක්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ සංචාරයක නිරත කතානායක කරු ජයසූරිය මහතා ප්‍රමුඛ පාර්ලිමේන්තු නියෝජිත පිරිස එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුව ඇත.

"කතානායකවරයා සහ මෝදි අතර හමුවක්"

රෝහල්වල සිදුවන වංචා, දුෂණ සෙවීමට නව වැඩපිළිවෙළක්

(කොළඹ, ලංකාපුවත්) – සෞඛ්‍ය සේවාව තුල සිදු කරන වංචා, දුෂණ සහ අනෙකුත් අකටයුතුකම් පිළිබද විධිමත් විමර්ශණයක් සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශණ ඒකකයට උපදෙස් ලබා දී ඇත.

"රෝහල්වල සිදුවන වංචා, දුෂණ සෙවීමට නව වැඩපිළිවෙළක්"

ඉන්ෆොටෙල් තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයේ ජාතික හවුල්කරු ICTA

(කොළඹ, ලංකාපුවත්) – 2018 ඉන්ෆොටෙල් ජාතික තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනය සදහා මෙවරත් නිල ජාතික හවුල්කරු වශයෙන් කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයයි.

"ඉන්ෆොටෙල් තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයේ ජාතික හවුල්කරු ICTA"

පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –පුත්තලම ප්‍රාද්ශීය සභාවේ සභාපති අංජන සඳරුවන් මහතා අද(10) උදෑසන ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

"පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට"

ගෝඨාභය රාජපක්ෂ ඇප මත මුදා හරියි

(කොළඹ, ලංකාපුවත්) –හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකු විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ඇප මත මුදා හැර ඇත.

"ගෝඨාභය රාජපක්ෂ ඇප මත මුදා හරියි"

පුරාවස්තු කැණීම් කළ 07කට මාංචු

(කොළඹ, ලංකාපුවත්) –ඌරුබොක්ක පොලිස් වසමේ මැකිලියතැන්න, උමංදොල ප්‍රදේශයේ දී පුරාවස්තු සෙවීමේ අරමුණෙන් කැණීම් කරමින් සිටි පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

"පුරාවස්තු කැණීම් කළ 07කට මාංචු"

මුතුරාජවෙල කාන්දු වූ තෙල් ඉවත් කිරිම අද දිනයේදීත්

(කොළඹ, ලංකාපුවත්) –තෙල් කාන්දුවෙන් අපවිත්‍රවී ඇති මුතුරාජාවෙල වෙරළ තීරය පවිත්‍ර කිරීම අද(10) දිනයේත් සිදු කරන බව නාවික හමුදාව පවසයි

"මුතුරාජවෙල කාන්දු වූ තෙල් ඉවත් කිරිම අද දිනයේදීත්"

ලංකාවේ විශාලම උදාගම්මානය ආණමඩුවට

(කොළඹ, ලංකාපුවත්) –ශී‍්‍ර ලංකාවේ ඉදිවන විශාලම උදා ගම්මානය පුත්තලම, ආණමඩුව, පල්ලම ප‍්‍රාදේශිය ලේකම් බල ප‍්‍රදේශයේ ඉදිකිරීමට නියමිතය. මෙම ගම්මානයේ ඉදි කිරීමට අපේක්‍ෂිත නිවාස ගණන 350 කි. ගම්මානය අක්කර 45 න් සමන්විතයි. රජය වෙත පරිත්‍යාග කළ ඉඩමක මෙම ගම්මානය ඉදිකිරීමට නියමිත බව වාරිමාර්ග හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවැසීය.

"ලංකාවේ විශාලම උදාගම්මානය ආණමඩුවට"