(කොළඹ, ලංකාපුවත්) –රටේ විවිධ ප්‍රදේශවල සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ සම්පූර්ණයෙන් මර්දනය කිරීම සඳහා විශේෂ ඒකක 25ක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.
"මත්අපරාධ මඬින්න පොලිසියෙන් ඒකක 25ක්"Category: LOCAL
(කොළඹ, ලංකාපුවත්) –පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධීන් රැසකට සම්බන්ධයෙන් අවශ්‍යව සිටි චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් නැමැත්තා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර හිමිව ඇත.
"‘නේවි සම්පත්‘ රඳවා ගෙන ප්‍රශ්න කිරීම අවසර"(කොළඹ, ලංකාපුවත්) – රථවාහන සඳහා මෑතකදි හදුන්වා දුන් නව දඩ ගාස්‌තු ක්‍රමයට විරෝධය පළ කිරීමට පෞද්ගලික බස් රථ සේවක සංගමය හෙට (15) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩ වර්ජනය සඳහා කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමයේ විරෝධය පළ කර තිබේ.
"බස් මගීන්ගේ සංගමයෙන් බස් වර්ජනයට විරෝධය"(කොළඹ, ලංකාපුවත්) –ස්මාට් සමාජ කව උතුරු නැගෙනහිර පළාත් වල ස්ථාපිත කිරීම ආරම්භ කෙරේ. එම දෙපළාතේ ස්ථාපිත කිරීමට නියමිත ස්මාට් සමාජ කව ගණන 114කි.
"‘ස්මාට් සමාජ කව’ උතුරු නැගෙනහිර පළාත් වලටත්"(කොළඹ, ලංකාපුවත්) –උතුරු පළාතේ සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති රැසක් විවෘත කිරීම සහ මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 16 දින දවස පුරා යාපනයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
"උතුරේ සෞඛ්‍ය ව්‍යාපෘති රැසක් 16වනදා ජනතා අයිතියට"(කොළඹ, ලංකාපුවත්) –නව තැපැල්පතිවරයා ලෙස පොළොන්නරු දිස්ත්‍රික් ලේකම් ලෙස කටයුතු කළ රංජිත් ආරියරත්න මහතා පත්කර ඇත.
"නව තැපැල්පති රංජිත් ආරියරත්න"(කොළඹ, ලංකාපුවත්) –මධ්‍යම සංස්කෘතික අරමුදලේ මහාවිහාර ව්‍යාපෘතිය විසින් සංරක්‍ෂණය කරන ලද ශ‍්‍රී මහා බෝධීන් වහන්සේගේ ශෛලමය ප‍්‍රාකාර බැම්ම හා අංක 17 ශෛලමය පොකුණ විවෘත කිරීම මෙන්ම ලෝවාමහාපාය පොහොයගෙය ප‍්‍රතිසංස්කරණය ආරම්භ කිරීම සඳහා මුල්ගල තැබීමේ මහෝත්සවය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද ( 14 )අනුරාධපුර මහාවිහාර පරිශ‍්‍රයේදී සිදුකෙරේ.
"අනුරාධපුර ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේගේ ශෛලමය ප‍්‍රාකාර බැම්ම විවෘත කිරීම අද"(කොළඹ, ලංකාපුවත්) –පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ හිගය අවසන් කිරිම සදහා ඉදිරියේ දී 1300 ක් කඩිනමින් බදවා ගැනීමට මෙහිදී තීරණය විය හිගය අවසන් කිරිම සදහා ඉදිරියේ දී 1300 ක් කඩිනමින් බදවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
"පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1300ක් කඩිනමින් බදවා ගැනීමට තීරණයක්"(කොළඹ, ලංකාපුවත්) –දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන්ට මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ බලපත්‍ර නිකුත් නොකිරීමට රජය තීරණය කර තිබේ.
"මගී ත්‍රීරෝද රථ රියදුරු බලපත්‍රයට නව නීතියක්"(කොළඹ, ලංකාපුවත්) –දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සීමා මායිම් තීරණය කිරීමේ කාර්යය මේ දිනවල සිදුකරමින් තිබෙන බවත් වසර පහකින් සිදුකළ යුතු මේ කාර්යය කිරීමට සිදුව ඇත්තේ වසර 11ට පසුව බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
"දිස්ත්‍රික් සීමා මායිම් නිර්ණය කඩිනම් කරනවා – ඇමැති වජිර අබේවර්ධන"