මැලේසියාව හා ශී‍්‍ර ලංකාව අතර ක්ෂේත‍්‍ර ගණනාවක සහයෝගීතාවය තර කර ගැනීමට දෙරටේ නායකයෝ එකඟතාවයක

(කොළඹ, ලංකාපුවත්) – තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි මැලේසියා අග‍්‍රාමාත්‍ය නජීබ් රසාක් මහතා සහ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතර නිල හමුව අද (18)පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

"මැලේසියාව හා ශී‍්‍ර ලංකාව අතර ක්ෂේත‍්‍ර ගණනාවක සහයෝගීතාවය තර කර ගැනීමට දෙරටේ නායකයෝ එකඟතාවයක"

ප්‍රදේශ කිහිපයකට නාය අවදානමක්

(කොළඹ, ලංකාපුවත්) – වර්ෂාව තවදුරටත් පවතීනම් නායයාම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරලීම් සහ පස් කන්ඩි කඩා වැටීමේ අවදානම පිළිබඳ විමසිලිමත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටි.

"ප්‍රදේශ කිහිපයකට නාය අවදානමක්"

නිසියාකාරව රාජකාරි නොකරන වනජීවී නිලධාරීන් ගැන කඩිනම් විනය පියවර

(කොළඹ, ලංකාපුවත්) – වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිසියාකාරව රාජකාරි නොකරන ඇතැම් නිලධාරීන් ගැන තොරතුරු ලැබෙමින් පවතින බවත් ඒ ගැන සොයාබලා අදාළ නිලධාරීන් සම්බන්ධයෙන් කඩිනමින් විනය පියවර ගැනීමට කටයුතු කරන බවත් තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය පවසයි.

"නිසියාකාරව රාජකාරි නොකරන වනජීවී නිලධාරීන් ගැන කඩිනම් විනය පියවර"

කළුබෝවිල නිවසක ගින්නක් – කාන්තාවක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – කොහුවල, කළුබෝවිල ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ ඊයේ(14) රාත්‍රියේ ඇති වූ හදිසි ගින්නක් හේතුවෙන් කාන්තාවක් මිය ගොස් ඇත.

"කළුබෝවිල නිවසක ගින්නක් – කාන්තාවක් මරුට"

ජංගම දුරකථනයෙන් බෝ නොවන රෝග ගැන සමීක්ෂණයක්

(කොළඹ, ලංකාපුවත්) – ජංගම දුරකථන භාවිත කරමින් බෝනොවන රෝග පිළිබඳ දත්ත එක්රැස් කිරීමේ සමීක්ෂණයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

"ජංගම දුරකථනයෙන් බෝ නොවන රෝග ගැන සමීක්ෂණයක්"

අන් අයෙකු ලෙස පෙනී සිට සාපෙළ ලියූ සිසුන් දෙදෙනෙක් මාට්ටු

(කොළඹ, ලංකාපුවත්) –බදුල්ල, ලුණුගල මහා විද්‍යාලයේ දී නීති විරෝධී ලෙස මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට ඊයේ(14) අත්අඩංගුවට ගෙන ඇත.

"අන් අයෙකු ලෙස පෙනී සිට සාපෙළ ලියූ සිසුන් දෙදෙනෙක් මාට්ටු"

දේශපාලන හා සංස්කෘතික උත්සව සඳහා පොලිතීන් භාවිතය තහනම්

(කොළඹ, ලංකාපුවත්) –දේශපාලන හා සංස්කෘතික උත්සව සඳහා පොලිතීන් භාවිතා කිරීම සම්පූර්ණයෙන් තහනම් බව මධ්‍යම පරිසර අධිකාරිය සදහන් කරයි.

"දේශපාලන හා සංස්කෘතික උත්සව සඳහා පොලිතීන් භාවිතය තහනම්"

පොහොට්ටුවේ නාම යෝජනා ප්‍රදේශ කිහිපයකින් විසිවෙයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහරගම හා වැලිගම යන ප්‍රදේශ සඳහා ලබා දුන් නාම යෝජනා ප්‍රතික්ෂේප වී තිබේ.

"පොහොට්ටුවේ නාම යෝජනා ප්‍රදේශ කිහිපයකින් විසිවෙයි"

‘සාධාරණ මැතිවරණයක් සඳහා එ.ජා.ප.ය සමඟ එක්වන්න’ – ඇමති සාගල

(කොළඹ, ලංකාපුවත්) –එක්සත් ජාතික පක්ෂය ඉතා සාධාරණ මැතිවරණයක් සිදුකරන බවත් අතීතයේ රට තිබුණු තත්වය ගැන සිහිපත්කරමින් සාධාරණ මැතිවරණයක් සඳහා සියලුම දෙනාට ආරාධනා කරන බව අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

"‘සාධාරණ මැතිවරණයක් සඳහා එ.ජා.ප.ය සමඟ එක්වන්න’ – ඇමති සාගල"

පොහොට්ටුවේ පෙති සැලෙයි – ඇමති පාලිත රංගේ බණ්ඩාර

(කොළඹ, ලංකාපුවත්) –මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම දිගින් දිගටම මැතිවරණ ඉල්ලා කෑ මොර දුන්නත් මැතිවරණයක නාමයෝජනා බාර ගන්නා අවස්ථාව වන විට ඒකාබද්ධ විපක්‍ෂය සුනුවිසුණු වී අවසන් බව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. අපේක්‍ෂකයින් අතරත්, පක්‍ෂ අතරත් ඇති වූ මතභේදය ගල් වෙඩිල්ලක් හා සමානව සිදුව තිබෙන බවද ඔහු පැවසීය.

"පොහොට්ටුවේ පෙති සැලෙයි – ඇමති පාලිත රංගේ බණ්ඩාර"