ATM කාඩ්පතකින් මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –ATM කාඩ්පතක් මගින් සිදුකළ මුදල් වංචාවක් පිළිබඳ දියතලාව ප්‍රදේශයෙන් තොරතුරු වාර්තා වේ.

"ATM කාඩ්පතකින් මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට"

තොණ්ඩමාන්ගේ පුතා වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝග

(කොළඹ, ලංකාපුවත්) –පාර්ලිමේන්තු මන්ත්‍රී ආරමුගම් තොණ්ඩමාන් මහතාගේ පුත් ආරමුගම් ජීවන් තොණ්ඩමාන් වහා අත්අඩංගුවට ගන්නැයි හැටන් මහේස්‍ත්‍රාත්වරයා මස්කෙළිය පොලීසිය වෙත ඊයේ (11) නියෝගකර තිබේ.

"තොණ්ඩමාන්ගේ පුතා වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝග"

සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) –අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (12) පෙරවරු 8.30ට ආරම්භ වේ. දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 5116 කදී මෙවර විභාගය පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

"සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹේ"

පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය හමුවට ජනපතිත් එයි

(කොළඹ, ලංකාපුවත්) – පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ හමුවක් ඊයේ (09) පස්වරුවේ කෑගල්ලේදී පැවැත්වුණු අතර අද පොළොන්නරුව ප්‍රදේශයට යන අතරතුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එම අවස්ථාවට එක් විය.

"පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය හමුවට ජනපතිත් එයි"

අත්‍යාවශ්‍ය සේවා ගැසට් පත්‍රය පිළිබඳ නිවේදනය ඉදිරිපත් කිරීම පිළිබඳ යෝජනාව සම්මත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කළ අත්‍යාවශ්‍ය සේවා ගැසට් පත්‍රය සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය විමසීමට ඊයේ (09) හදිසි ඡන්දයක් විමසන ලදී.

"අත්‍යාවශ්‍ය සේවා ගැසට් පත්‍රය පිළිබඳ නිවේදනය ඉදිරිපත් කිරීම පිළිබඳ යෝජනාව සම්මත වෙයි"

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතය ශ්‍රී ලංකාවෙන් ඉවතට

(කොළඹ, ලංකාපුවත්) – බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

"බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතය ශ්‍රී ලංකාවෙන් ඉවතට"

දුම්රිය ස්ථානවලට පොලිස් ආරක්‍ෂාව

(කොළඹ, ලංකාපුවත්) – දුම්රිය ධාවනය විධිමත්ව බාධාවකින් තොරව සිදුකර ගැනීම සදහා දුම්රියවලට, දුම්රිය ස්ථානවලට, සේවකයින්ට හා මගීන් අවශ්‍ය ආරක්‍ෂාව සැපයීම සදහා පොලිසිය පියවර ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

"දුම්රිය ස්ථානවලට පොලිස් ආරක්‍ෂාව"

මෛත්‍රී – මහින්ද ගිවිසුමකට අත්සන් තබයි

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගිවිසුමකට අත්සන් තබා තිබේ

"මෛත්‍රී – මහින්ද ගිවිසුමකට අත්සන් තබයි"

හෙට පැය 15 ක් රාජගිරියට ජලය කැපේ

(කොළඹ, ලංකාපුවත්) –අත්‍යාවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් රාජගිරිය ප්‍රදේශයේ හෙට(09) දිනයේදී ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.

"හෙට පැය 15 ක් රාජගිරියට ජලය කැපේ"