අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වන ලකුණු

(කොළඹ, ලංකාපුවත්) – දකුණු අන්දමන් දූපත් ආසන්නයේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වන ලකුණු පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

"අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වන ලකුණු"

ප්‍රේමදාස ජනාධිපතිගේ දෙටු සොහොයුරිය අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපති තුමාගේ දෙටු සොහොයුරිය වන රණසිංහ රූපාවතී මාතාව (87) අභාවප්‍රාප්ත විය.

"ප්‍රේමදාස ජනාධිපතිගේ දෙටු සොහොයුරිය අභාවප්‍රාප්ත වෙයි"

ගංවතුරින් නිවාස කැඩුණු පවුල් සඳහා රුපියල් ලක්ෂ දෙක බැගින් දෙයි

(කොළඹ, ලංකාපුවත්) – ගංවතුර හේතුවෙන් මැයි මාසයේ දී නිවාස හානි වූ පවුල් සඳහා රුපියල් 200,000 බැගින් වූ චෙක්පත් ප්‍රධානය කිරීම ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් පසුගිය සෙනසුරාදා (02) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදුකෙරිණි

"ගංවතුරින් නිවාස කැඩුණු පවුල් සඳහා රුපියල් ලක්ෂ දෙක බැගින් දෙයි"

රාජ්‍ය ඇමති ඩිලාන්ගෙන් විශේෂ ප්‍රකශයක්

(කොළඹ, ලංකාපුවත්) – තමන්ගේ නම යොදා ගනිමින් අන්තර් ජලයේ පතුරවන ව්‍යාජ පුවතක් පිලිබදව මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා විශේෂ ප්‍රකශයක් කර පැවසුවේ තමන් එවැනි පහත් ආකරයේ කිසිදු ප්‍රකාශයක් සිදු නොකල බවයි.

"රාජ්‍ය ඇමති ඩිලාන්ගෙන් විශේෂ ප්‍රකශයක්"

නව කම්කරු නිලධාරින් 191කට පත්වීම්

(කොළඹ, ලංකාපුවත්) – කම්කරු දෙපාර්තමේන්තුවේ නව කම්කරු නිලධාරින් ලෙස බóවාගත් 191 දෙනෙකුට පත්වීම් ප‍්‍රදානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (01) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.

"නව කම්කරු නිලධාරින් 191කට පත්වීම්"

දෙසැම්බර් 15 වනදායින් පසු ගවයින් මාර්ගවලට නිදැල්ලේ මුදා නොහරින්න

(කොළඹ, ලංකාපුවත්) –දෙසැම්බර් 15 වනදායින් පසු ගවයින් මාර්ගවලට නිදැල්ලේ මුදා නොහරින ලෙසට මහ නගර සභා හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉල්ලා සිටි. මාර්ගවලට ගවයින් මුදා හරින ගවයින්ගේ හිමිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි අමාත්‍යවරයා අවධාරණය කළේය.

"දෙසැම්බර් 15 වනදායින් පසු ගවයින් මාර්ගවලට නිදැල්ලේ මුදා නොහරින්න"

වැසි තත්ත්වය තව දින 03ක්

(කොළඹ, ලංකාපුවත්) –වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින තුන තුළත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

"වැසි තත්ත්වය තව දින 03ක්"

විදුලි බිඳවැටීම් කියන්න දුරකතන අංක කිහිපයක්

(කොළඹ, ලංකාපුවත්) –ආපදා තත්ත්වය හේතුවෙන් සිදු ව ඇති විදුලි බිඳවැටීම් සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාතංශය විසින් දුරකතන අංක කිහිපයක් හඳුන්වාදී ඇත.

"විදුලි බිඳවැටීම් කියන්න දුරකතන අංක කිහිපයක්"

ජානිපෙ හිටපු මන්ත්‍රී ජයන්ත විජේසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට

(කොළඹ, ලංකාපුවත්) –ජාතික නිදහස් පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත විජේසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්විය.

"ජානිපෙ හිටපු මන්ත්‍රී ජයන්ත විජේසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට"

හදිසි ආපදාවට මුහුණදීමට සෞඛ්‍ය අංශ සුදානමින්

(කොළඹ, ලංකාපුවත්) – දිවයින පුරා පවතින හදිසි ආපදා තත්ත්වයෙන් පීඩාවට හෝ ආපදාවන්ට ලක්ව රෝහල් ගතවන රෝගීන්ට කඩිනමින් ප්‍රතිකාර සැලසිමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා උපදෙස් දී තිබේ.

"හදිසි ආපදාවට මුහුණදීමට සෞඛ්‍ය අංශ සුදානමින්"