(කොළඹ, ලංකාපුවත්) – ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වූ ඇඳන් 40 කින් යුක්ත නවතම වාට්ටුවක් කොළඹ ජාතික රෝහලේ දී අද (10) විවෘත කෙරේ.
"ඩෙංගු ප්‍රතිකාරවලට ජාතික රෝහලට නව වාට්ටුවක්"Category: LOCAL
(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය විසින් ශ්‍රේෂ්ථාධිකරණයේ ගොනුකර ඇති අභියාචනා පෙත්සමට පාර්ශවකරුවෙක් ලෙස මැදිහත් වීමට අවසර ඉල්ලා හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතා විසින් ගොනු කළ පෙත්සම නැවත කැඳවනු ලැබූ අවස්ථාවේදී එම පෙත්සමට මැදිහත්වී කරුණු දැක්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (07)අවසර ලබා දුන්නේය.
"ගීතා කුමාරසිංහගේ අභියාචනා පෙත්සමට මැදිහත් වීමට පියසේන ගමගේට අවසර"(කොළඹ, ලංකාපුවත්) – මේ වසර අවසන් වීමට පෙර ටැබ් යන්ත්‍ර ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
"පෙරපාසල් නගා සිටුවීමට ක්‍රමවත් වැඩපිළිවෙලක්"(කොළඹ, ලංකාපුවත්) – පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථානවල පාලිකාවන් සඳහා විධිමත් අධ්‍යාපනයක් ලබා දීමේ අවශයතාවය අද (07) දින පාර්ලිමේන්තුවේදී මන්ත්‍රිනී රෝහිණී කුමාරි විජේරත්න අවධාරණය කළාය.
"පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථානවල පාලිකාවන්ට විධිමත් අධ්‍යාපනයක් දිය යුතු"(කොළඹ, ලංකාපුවත්) – පේරාදෙණිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය සදහා යොදා ගන්නා මුදල් නෝට්ටු කොළ 7,500ක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
"ව්‍යාජ ඩොලර් මුද්‍රණයට උත්සාහ කළ 05ක් අත්අඩංගුවට"(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලංකා රජය හා කැනඩා රජය අතර, ඇතිකරගත් අවබෝධතා ගිවිසුමක් මඟින් රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයින්ගෙන් මුදල් වංචාකිරීමේ ජාවාරමක් අනාවරණය කරගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමත් වී තිබේ.
"කැනඩා රැකියා පෙන්වා මුදල් ගැරීමේ ජාවාරමක්"(කොළඹ, ලංකාපුවත්) – නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ දළ කෙටුම්පතක් හෝ සම්පාදනය කරන්නේනම් ඒ පිළිබඳව ගරුතර මහා සංඝරත්නය දැනුවත් කරමින් උන්වහන්සේලාගේ ද අදහස් සහ යෝජනා ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසයි.
"ව්‍යවස්ථාවක දළ කෙටුම්පතක් හෝ ඇත්නම් මහා සංඝරත්නය දැනුවත් කරනවා – ජනපති"(කොළඹ, ලංකාපුවත්) – බුදු දහමට ලබා දී ඇති ප්‍රමුඛත්වය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවෙන් කිසි ලෙසකින් ඉවත් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (06) පැවසී ය.
"නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමේ ප්‍රමුඛස්ථානය ඉවත් වන්නේ නැහැ – අගමැති"(කොළඹ, ලංකාපුවත්) – සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන සමයේ වත්කම් බැරකම් හෙළි නොකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන සරණ ගුණවර්ධන මහතා අද (06) වරද පිළිගනු ලැබීය.
"වත්කම් බැරකම් හෙළි නොකළාට සරණ වරද පිළිගනී"(කොළඹ, ලංකාපුවත්) – අයි. එස්. අයි ප‍්‍රහාරයක් සම්බන්ධයෙන් පුවත්පතකට විශේෂ තොරතුරක් ලැබී ඇත්නම් එම තොරතුරු පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිසියට උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා ඊයේ(05) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"අයි. එස්. ගැන පුවත්පතකට තොරතුරක් ලැබී ඇත්නම් ඒ ගැන පියවර ගන්නැයි පොලිසියට උපදෙස්"