වෙද වර්ජනය සතියකින් කල් යයි

(කොළඹ, ලංකාපුවත්) – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට (05) සිට ආරම්භ කිරීමට නියමිතව පැවති අඛණ්ඩ වැඩවර්ජනය සතියක කාලයක් අත්හිටුවීමට තීරණය කර තිබේ.

"වෙද වර්ජනය සතියකින් කල් යයි"

නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ සිදු වී ඇති වංචා ගැන අමාත්‍යංශ මට්ටමින් පරීක්‍ෂණයක්

(කොළඹ, ලංකාපුවත්) – 2011 ජනවාරි සිට 2015 ජනවාරි දක්වා කාලය තුළ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ සිදු වී ඇති වංචා,දූෂණ සහ රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන් අමාත්‍යාංශය මට්ටමින් පරීක්ෂණයක් පවත්වන බව නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමත්‍ය ඉන්දික බණ්ඩාරනයක මහතා පැවසීය.

"නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ සිදු වී ඇති වංචා ගැන අමාත්‍යංශ මට්ටමින් පරීක්‍ෂණයක්"

ප්‍රථමවරට පෞද්ගලික හා අවිධිමත් අංශයේ ශ්‍රමබල ඉල්ලුම ගැන සමීක්‍ෂණයක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ පළමුවරට පෞද්ගලික හා අවිධිමත් අංශයේ ශ්‍රමබල ඉල්ලුම පිළිබඳ සමීක්‍ෂණයක් ජුලි මාසයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා පැවසීය.

"ප්‍රථමවරට පෞද්ගලික හා අවිධිමත් අංශයේ ශ්‍රමබල ඉල්ලුම ගැන සමීක්‍ෂණයක්"

වෛද්‍ය වැඩ වර්ජනය කල් දමන්නැයි කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – හෙටට (05) නියමිත වැඩ වර්ජනය කල් දමන්නැයි කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලීමක් කර සිටියි.

"වෛද්‍ය වැඩ වර්ජනය කල් දමන්නැයි කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලයි"

සෞදි පොදු සමා කාලය 23දක්වා දීර්ඝ කරයි

(කොළඹ, ලංකාපුවත්) – රැකියා සඳහා සෞදි අරාබියට ගොස් ගිවිසුම් කාලය ඉක්ම වූ පසුවත් එරට රැඳී සිටින්නන්ට එරටින් පිටවීම සඳහා මාස 03ක පොදු සමාකාලයක් ප‍්‍රකාශයට පත් කර එම පොදු සමා කාලය 2017 ජූලි 23 දක්වා දීර්ඝ කිරීමට සෞදි රජය තීරණය කර තිබෙන බව සෞදියේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය දන්වා සිටින බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසයි.

"සෞදි පොදු සමා කාලය 23දක්වා දීර්ඝ කරයි"

ඩෙංගු රෝගයට කඩිනම් පියවර ගැනීමට නිසි බලධරයෙක්

(කොළඹ, ලංකාපුවත්) – ඩෙංගු රෝගයට කඩිනම් පියවර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට නිසි බලධරයෙක් පත් කර තිබේ. ඩෙංගු රෝගය වැළැක්වීම සදහා පැවැති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසීය.

"ඩෙංගු රෝගයට කඩිනම් පියවර ගැනීමට නිසි බලධරයෙක්"

2017වසරේ දී විදෙස් එජන්සි ආයතන 67 අසාදු ලේඛනයට

(කොළඹ, ලංකාපුවත්) – 2017 වසරේ ජනවාරි 01 දින සිට 2017 වසරේ ජූලි මාසයේ 03 වන දින දක්වා විදේශ රැකියා නියෝජිතායතන 67ක් අසාදු ලේඛන ගතකිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබේ.

"2017වසරේ දී විදෙස් එජන්සි ආයතන 67 අසාදු ලේඛනයට"

GMOA ජුලි 05 සිට අඛණ්ඩ වර්ජනයක

(කොළඹ, ලංකාපුවත්) – සයිටම් ගැටලුව මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධරින්ගේ සංගමයට එළැඹෙන ජුලි 05වනදා සිට අඛණ්ඩ වැඩවර්ජනයකට යෑමට එම සංගමයේ මධ්‍යම කාරක සභාව අනුමැතිය ලබාදී ඇත.

"GMOA ජුලි 05 සිට අඛණ්ඩ වර්ජනයක"

යාපනයේ අක්කර 54ක් පැරණි හිමිකරුවන්ට නිදහස් කිරීම අද

(කොළඹ, ලංකාපුවත්) – යාපනය දිස්ත්‍රිකයේ මයිලඩි ධිවර වරාය (Myladi Fisheries Harbour) සහ තවත් ආරක්‍ෂක හමුදාවන් විසින් භාවිතා කරන ලද අක්කර 54ක භුමි ප්‍රදේශයක් අද ( 03) මහජනතාව වෙනුවෙන් නිදහස් කිරීමට යාපන ආරක්‍ෂක සේනා මුලස්ථානය කටයුතු කරන බව ශ්‍රී ලංකා යුධ හමුදා පවසයි.

"යාපනයේ අක්කර 54ක් පැරණි හිමිකරුවන්ට නිදහස් කිරීම අද"

ඩිජිටල් රාජ්‍ය සේවාව සවිබල ගැන්වීමට රාජ්‍ය නිලධාරීන්ට උසස් අධ්‍යාපන වරම්

(කොළඹ, ලංකාපුවත්) – ඩිජිටල් රාජ්‍ය සේවාවකට අවශ්‍යය මානව සම්පත තව දුරටත් සවිබල ගැන්වීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA)  පවසයි.

"ඩිජිටල් රාජ්‍ය සේවාව සවිබල ගැන්වීමට රාජ්‍ය නිලධාරීන්ට උසස් අධ්‍යාපන වරම්"