නව සංශෝධනය ගැන ජනපති ට්විටර් සටහනක් තියයි

(කොළඹ, ලංකාපුවත්) – අමාත්‍ය මණ්ඩල සංශෝධනය සමඟ එය ශ්‍රී ලංකාවේ සංවර්ධනයට නව ජවයක් ලබා දෙනු ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

"නව සංශෝධනය ගැන ජනපති ට්විටර් සටහනක් තියයි"

කැබිනට් මණ්ඩල සංශෝධනය වෙයි – නව ඇමති මණ්ඩලය

(කොළඹ, ලංකාපුවත්) – කැබිනට් මණ්ඩල සංශෝධනය මේ වනවිට සිදු කර අවසන් කර ඇත. ඒ අනුව මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය ධුරය මංගල සමරවීර මහතාට හිමිව තිබේ. විදේශ කටයුතු අමාත්‍ය ධුරය හිමිව ඇත්තේ රවී කරුණානායක මහතාටය.

"කැබිනට් මණ්ඩල සංශෝධනය වෙයි – නව ඇමති මණ්ඩලය"

පිළියන්දල වෙඩිතැබීමට සහය දුන් තිදෙනෙක් දැලේ

(කොළඹ, ලංකාපුවත්) – පිළියන්දල වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුට ආධාර අනුබල දුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය කළ මෙහෙයුමකදීය.

"පිළියන්දල වෙඩිතැබීමට සහය දුන් තිදෙනෙක් දැලේ"

රජයේ වෛද්‍යවරු අද වැඩවර්ජනයක

(කොළඹ, ලංකාපුවත්) – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද(22) උදෑසන 08.00 සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

"රජයේ වෛද්‍යවරු අද වැඩවර්ජනයක"

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට දුන් සහයෝගය ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් සිහිපත් කරයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් පසුගිය දශක හතක කාලය තුළ ඔස්ට්‍රේලියාව නැගෙනහිර පළාත ද ඇතුළුව මුළු දිවයිනම ආවරණයවන පරිදි සහයෝගය ලබා දී ඇතැයි ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් බ්‍රයින් හචිසන් මහතා පවසයි.

"ශ්‍රී ලංකාවේ සංවර්ධනයට දුන් සහයෝගය ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් සිහිපත් කරයි"

බස් අනතුරකින් 52කට තුවාල

(කොළඹ, ලංකාපුවත්) – අකුරැස්ස – ගාල්ල ප්‍රධාන මාර්ගයේ කියාඩුව ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරකින් 52නෙකු තුවාල ලබා තිබේ.

"බස් අනතුරකින් 52කට තුවාල"

සයිබර් ප්‍රහාරවලින් ආරක්‍ෂාවීමට ශ්‍රී ලංකාවේ සයිබර් සෙන්ටර් එකක්

(කොළඹ, ලංකාපුවත්) – සයිබර් ප්‍රහාරවලින් ආරක්‍ෂා වීම සහා ඒ වෙනුවෙන් පියවර ගැනීම සදහා ශ්‍රී ලංකාව තුළ සයිබර් මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමට පියවර ගන්නා බව විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

"සයිබර් ප්‍රහාරවලින් ආරක්‍ෂාවීමට ශ්‍රී ලංකාවේ සයිබර් සෙන්ටර් එකක්"

උතුරේ සංවර්ධන වැඩපිළිවෙළ සහ ජනතා ගැටළු පිළිබඳ සාකච්ඡාවක්

(කොළඹ, ලංකාපුවත්) – උතුරු පළාතේ සංවර්ධන වැඩපිළිවෙළ සහ ජනතා ගැටළු පිළිබද සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(18) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි.

"උතුරේ සංවර්ධන වැඩපිළිවෙළ සහ ජනතා ගැටළු පිළිබඳ සාකච්ඡාවක්"