Oxford President’s Cup තරඟාවලියට පැමිණි අගමැති

(කොළඹ, ලංකාපුවත්) – 12 වන වරටත් පවත්වනු ලැබූ oxford President’s Cup තරඟාවලිය පසුගිය 07 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේදී පැවැති අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය.

"Oxford President’s Cup තරඟාවලියට පැමිණි අගමැති"

දිල්හාර ලොකුහෙට්ටිගේට තවත් දූෂණ චෝදනා

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයෙකු වන දිල්හාර ලොකුහෙට්ට්ගේට එරෙහිව ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් චෝදනා 3 ක් ගොණු කර ඇත.

"දිල්හාර ලොකුහෙට්ටිගේට තවත් දූෂණ චෝදනා"

ලෝක කුසලානයට සංචිතය ගොඩනැගීමේ පළාත් තරගාවලිය අද සිට

(කොළඹ, ලංකාපුවත්) – එළැඹෙණ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර තේරීම් කමිටුව ඇතුළු මෙරට බොහෝ දෙනෙකුගේ වැඩිම අවධානයක් දිනාගනු ලබන තරගාවලියක් ලෙසින් සැලකෙන අන්තර් සුපිරි පළාත් සීමිත පන්දුවාර තරගාවලිය අද (04 ) මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක දෙකක පිහිටා ඇති ක්‍රීඩාංගණ දෙකකදී ආරම්භ වේ.

"ලෝක කුසලානයට සංචිතය ගොඩනැගීමේ පළාත් තරගාවලිය අද සිට"

ඩෑඩ් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග 07වැනිදා මොරටුවේදි

(කොළඹ, ලංකාපුවත්) –මයි ඩැඩ්, මයි සුපර් ස්ටාර් – ඩෑඩ් ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට ශාන්ත සෙබස්තියන්, මහින්ද, ශාන්තපීතර, මොරටුව වේල්ස් කුමර, ශාන්ත ජෝෂප්, ශාන්ත තෝමස්, ශාන්ත අන්තෝනි, රාජකීය, ආනන්ද, රිච්මන්ඩ්, නාලන්ද සහ ඒකාබද්ධ කණ්ඩාම සමත් විය.

"ඩෑඩ් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග 07වැනිදා මොරටුවේදි"

ශ්‍රී ලංකා හිටපු පුහුණුකරු බෲස් යර්ඩ්ලි අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඕස්ට්‍රේලියාවේ හිටපු දඟ පන්දු යවන්නෙක් මෙන්ම පුහුනුකරුවෙක් වූ බෲස් යර්ඩ්ලි අභාවප්‍රාප්ත වෙයි.

"ශ්‍රී ලංකා හිටපු පුහුණුකරු බෲස් යර්ඩ්ලි අභාවප්‍රාප්ත වෙයි"

මාලිංගට IPL යන්න අවසර

(කොළඹ, ලංකාපුවත්) – මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි20 පිලේ නායක වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවසර දී තිබේ.

"මාලිංගට IPL යන්න අවසර"

සනත්ගේ ප්‍රශ්නය අතට ගන්න – අර්ජුන ක්‍රීඩා අමැතිට කියයි

(කොළඹ, ලංකාපුවත්) – අනූහයේ ලෝකශූර ක්‍රිකට් කණ්ඩායමේ සාමාජික සනත් ජයසූරියට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් පැනවූ ජාත්‍යන්තර තරග තහනම පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා අමාත්‍යවරයා වඩාත් සංවේදී විය යුතු බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

"සනත්ගේ ප්‍රශ්නය අතට ගන්න – අර්ජුන ක්‍රීඩා අමැතිට කියයි"

ටෝකියෝ ඔලිම්පික් කමිටු ප්‍රධානි ඉල්ලා අස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ජපානයේ ඔලිම්පික් කමිටු ප්‍රධානි සුනෙකසු ටකීඩා සිය ධුරයෙන් ඉවත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කළේය.

"ටෝකියෝ ඔලිම්පික් කමිටු ප්‍රධානි ඉල්ලා අස්වෙයි"

සීනිගම ජල ක්‍රීඩා සංකීර්ණය නැරඹීමට උතුරේ නියෝජිතයින් පිරිසක් දකුණට

(කොළඹ, ලංකාපුවත්) – හික්කඩුවේ පිහිටි සීනිගම ජල ක්‍රීඩා සංකීර්ණය නැරඹීම සඳහා යාපනය, මානිපායි ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ. ජෙපනේසන් මහතා ඇතුලු නිලධාරීන් 33 දෙනෙකුගෙන් සමන්විත නියෝජිතයින් පිරිසක් පසුගියදා සහභාගී විය.

"සීනිගම ජල ක්‍රීඩා සංකීර්ණය නැරඹීමට උතුරේ නියෝජිතයින් පිරිසක් දකුණට"

“මයි ඩෑඩ් මයි සුපර් ස්ටාර් – ඩෑඩ්ස් ක්‍රිකට් තරගාවලිය” 22 වැනිදා

(කොළඹ, ලංකාපුවත්) – ලොවපුරා පැවැත්වෙන විවිධාකාර වූ ක්‍රිකට් තරගාවලි අතරට එක්වන, අසිරිමත් අපූරු ක්‍රිකට් තරගාවලිය මයි ඩෑඩ් මයි සුපර් ස්ටාර් – ඩෑඩ්ස් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ. ඒ ලෝක ශූර අනූහයේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ද සහභාගිත්වයෙන් කොළඹ එන්. සී. සී. ක්‍රීඩා මණ්ඩපයේ ඊයේ(17) පැවැති උත්සවයකදීය.

"“මයි ඩෑඩ් මයි සුපර් ස්ටාර් – ඩෑඩ්ස් ක්‍රිකට් තරගාවලිය” 22 වැනිදා"