ආණ්ඩුකාර කුසලානය 15වනදා

(කොළඹ, ලංකාපුවත්) – රාජකීය තුරඟ සමාජය වසන්ත සමයේ පවත්වන තුරඟ තරගමාලාවේ ප්‍රධානතම අදියරවූ ආණ්ඩුකාර කුසලාන (Governors Cup) තරගය මේ මස 15 වැනිදා නුවරඑළිය තුරඟ තරග පිටියේදී පැවැත්වෙයි.

"ආණ්ඩුකාර කුසලානය 15වනදා"

අන්තර් පළාත් ක්‍රිකට් ශූරතාව ගාල්ල-කොළඹ සමව බෙදා ගනියි

(කොළඹ, ලංකාපුවත්) – එළැඹෙන මැයි මස 30 වැනිදා සිට එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමේ අරමුණ මුල් කොට ගනිමින් පවත්වන ලද අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා සම ශූරයන් ලෙසින් සෑහීමකට පත්වීමට ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුතු ගාල්ල කණ්ඩායමටත්, දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුතු කොළඹ කණ්ඩායමටත් ඊයේ (11) සිදුවිය.

"අන්තර් පළාත් ක්‍රිකට් ශූරතාව ගාල්ල-කොළඹ සමව බෙදා ගනියි"

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවට NIVIA ශක්තියක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ සුප්‍රකට NIVIA පාපන්දුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිල පාපන්දු ලෙස පිලිගනී. ඒ අනුව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ නිල පාපන්දුව වන්නේ NIVIA පාපන්දුව බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සභාපති අනුර ද සිල්වා මහතා පවසයි.

"ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවට NIVIA ශක්තියක් වෙයි"

IPL පිටියට චමරි අතපත්තු එක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – IPL ක‍්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන ප‍්‍රදර්ශනාත්මක කාන්තා ක‍්‍රිකට් තරගාවලියක් සඳහා එක්වීමට ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට අවස්ථාව හිමිව තිබේ.

"IPL පිටියට චමරි අතපත්තු එක්වෙයි"

Oxford President’s Cup තරඟාවලියට පැමිණි අගමැති

(කොළඹ, ලංකාපුවත්) – 12 වන වරටත් පවත්වනු ලැබූ oxford President’s Cup තරඟාවලිය පසුගිය 07 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේදී පැවැති අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය.

"Oxford President’s Cup තරඟාවලියට පැමිණි අගමැති"

දිල්හාර ලොකුහෙට්ටිගේට තවත් දූෂණ චෝදනා

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයෙකු වන දිල්හාර ලොකුහෙට්ට්ගේට එරෙහිව ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් චෝදනා 3 ක් ගොණු කර ඇත.

"දිල්හාර ලොකුහෙට්ටිගේට තවත් දූෂණ චෝදනා"

ලෝක කුසලානයට සංචිතය ගොඩනැගීමේ පළාත් තරගාවලිය අද සිට

(කොළඹ, ලංකාපුවත්) – එළැඹෙණ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර තේරීම් කමිටුව ඇතුළු මෙරට බොහෝ දෙනෙකුගේ වැඩිම අවධානයක් දිනාගනු ලබන තරගාවලියක් ලෙසින් සැලකෙන අන්තර් සුපිරි පළාත් සීමිත පන්දුවාර තරගාවලිය අද (04 ) මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක දෙකක පිහිටා ඇති ක්‍රීඩාංගණ දෙකකදී ආරම්භ වේ.

"ලෝක කුසලානයට සංචිතය ගොඩනැගීමේ පළාත් තරගාවලිය අද සිට"

ඩෑඩ් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග 07වැනිදා මොරටුවේදි

(කොළඹ, ලංකාපුවත්) –මයි ඩැඩ්, මයි සුපර් ස්ටාර් – ඩෑඩ් ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට ශාන්ත සෙබස්තියන්, මහින්ද, ශාන්තපීතර, මොරටුව වේල්ස් කුමර, ශාන්ත ජෝෂප්, ශාන්ත තෝමස්, ශාන්ත අන්තෝනි, රාජකීය, ආනන්ද, රිච්මන්ඩ්, නාලන්ද සහ ඒකාබද්ධ කණ්ඩාම සමත් විය.

"ඩෑඩ් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග 07වැනිදා මොරටුවේදි"

ශ්‍රී ලංකා හිටපු පුහුණුකරු බෲස් යර්ඩ්ලි අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඕස්ට්‍රේලියාවේ හිටපු දඟ පන්දු යවන්නෙක් මෙන්ම පුහුනුකරුවෙක් වූ බෲස් යර්ඩ්ලි අභාවප්‍රාප්ත වෙයි.

"ශ්‍රී ලංකා හිටපු පුහුණුකරු බෲස් යර්ඩ්ලි අභාවප්‍රාප්ත වෙයි"

මාලිංගට IPL යන්න අවසර

(කොළඹ, ලංකාපුවත්) – මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි20 පිලේ නායක වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවසර දී තිබේ.

"මාලිංගට IPL යන්න අවසර"