ක්‍රීඩකයින් තේරීමේදී ප්‍රධාන පුහුණුකරුට හිමි බලය අහෝසි කරයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයින් තේරීමේදී ප්‍රධාන පුහුණුකරුට හිමි බලතල අහෝසි කිරීමට පියවර ගෙන තිබේ.

"ක්‍රීඩකයින් තේරීමේදී ප්‍රධාන පුහුණුකරුට හිමි බලය අහෝසි කරයි"

ක්‍රීඩා ඇමති හා මාලිංග – මැතිව්ස් අතර හමුවක්

(කොළඹ, ලංකාපුවත්) – ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග හා ඇන්ජලෝ මැතිව්ස් හමුව තිබේ.

"ක්‍රීඩා ඇමති හා මාලිංග – මැතිව්ස් අතර හමුවක්"

T-20 ලෝක කුසලාන කාලසටහන නිකුත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන 2020 විස්සයි – 20 ලෝක කුසලාන තරගාවලියට අදාළව කාල සටහන ඇතුළත්ව නිවේදනයක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

"T-20 ලෝක කුසලාන කාලසටහන නිකුත් වෙයි"

‘මොන්ටිකාලෝ’ රැළියේ ජය සෙබස්තියන් ඔගියර්ට

(කොළඹ, ලංකාපුවත්) –ප්‍රංශයේ පැවති මොන්ටිකාලෝ මෝටර් රථ රැළියේ ජය වාර්තා කිරීමට ප්‍රංශයේ සෙබස්තියන් ඔගියර් සමත්විය.

"‘මොන්ටිකාලෝ’ රැළියේ ජය සෙබස්තියන් ඔගියර්ට"

ජාත්‍යන්තර තරගවලට අලුත් ක්‍රීඩා නිල ඇඳුමක්

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර තරගවලට සහභාගීවන ජාතික සංචිතවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිල ඇඳුමක් හඳුන්වාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය සූදානම් වන බව වාර්තා වේ. පසුගියදා රැස්වූ ජාතික ක්‍රීඩා සභාව මේ පිළිබඳ සාකච්ඡා ආරම්භ කොට ඇති අතර ඒ සදහා අවශ්‍ය මූලික සැලසුම් සකස් කිරීම ශ්‍රීයානී කුලවංශ, අසංග සෙනවිරත්න හා සිදත් වෙත්තමුණි යන මහත්ම මහත්මීන්ට භාර කොට ඇත.

"ජාත්‍යන්තර තරගවලට අලුත් ක්‍රීඩා නිල ඇඳුමක්"

කෝලිට ජගත් සම්මාන තුනක්

(කොළඹ, ලංකාපුවත්) –ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවත්වනු ලබන වාර්ෂික සම්මාන උළෙලේදී වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා පිරිනැමෙන ශ්‍රීමත් ගාර්ෆිල් සෝබර්ස් සම්මානය හා වසරේ ටෙස්ට් ක්‍රීඩකයා, වසරේ එක්දින ක්‍රීඩකයා යන සම්මාන ත්‍රිත්වය දිනා ගැනීමට ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි සමත්වෙයි.

"කෝලිට ජගත් සම්මාන තුනක්"

දිමුත් කරුණාරත්න ලෝක ටෙස්ට් කණ්ඩායමට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ලෝක ටෙස්ට් කණ්ඩායමට තෝරා ගෙන ඇත.

"දිමුත් කරුණාරත්න ලෝක ටෙස්ට් කණ්ඩායමට"

කුමාර් ධර්මසේනට අයි.සී.සී යෙන් සම්මානයක්

(කොළඹ, ලංකාපුවත්) – ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සම්මාන උළෙලේ 2018 වසරේ විනිසුරු ලෙස ඩෙවිඩ් ෂෙපර්ඩ් සම්මානය ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේනට හිමි වෙයි.

"කුමාර් ධර්මසේනට අයි.සී.සී යෙන් සම්මානයක්"

ක්‍රිකට් නිලවරණය කල්දැමීමට ICCයෙන් අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සති දෙකකින් කල්දැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය ගත් පියවරට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය හිමි වෙයි. ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක ඩේවිඩ් රිචර්ඩ්සන් මහතා ඩුබායි මූලස්ථානයේදී පෙරේදා හමුවී පැවැත්වූ සාකච්ඡාවකදී සැලසුම් කළ පරිදි ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට සම්පූර්ණ සහය ලබාදෙන බව පවසා ඇත.

"ක්‍රිකට් නිලවරණය කල්දැමීමට ICCයෙන් අනුමැතිය"

“ක‍්‍රික් ඉන්ෆෝ” සම්මානයට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් දෙදෙනෙක් නිර්දේශ වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ලොව ප‍්‍රකට ක‍්‍රිකට් සම්මාන උළෙලක් වන ක‍්‍රික් ඉන්ෆෝ වාර්ෂික සම්මාන උළලේ හොඳම ටෙස්ට් පිතිකරුට හිමි සම්මානය සඳහා ශ‍්‍රී ලංකා පිතිකරුවන් වන දිමුත් කරුණාරත්න නිර්දේශ වී ඇත.

"“ක‍්‍රික් ඉන්ෆෝ” සම්මානයට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් දෙදෙනෙක් නිර්දේශ වෙයි"