ක්‍රීඩා පුහුණුකරුවන් 3850ක් රජයේ පාසල් වෙත

(කොළඹ, ලංකාපුවත්) – ක්‍රිඩා පුහුණු සඳහා පුහුණුකරුවන් 3850 ක් රජයේ පාසල් වෙත බඳවා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වෙයි.

"ක්‍රීඩා පුහුණුකරුවන් 3850ක් රජයේ පාසල් වෙත"

නවසීලන්තයට ලකුණූ 45 ක ජයක්

(කොළඹ, ලංකාපුවත්) –සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වුණූ පළමු එක්දින තරඟයෙන් ලකුණු 45 ක ජයක් වාර්තා කිරිමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

"නවසීලන්තයට ලකුණූ 45 ක ජයක්"

නවසීලන්තයෙන් ශ්‍රී ලංකාවට 372ක ඉලක්කයක්

(කොළඹ, ලංකාපුවත්) –සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ බේ ඔවල් ක්‍රීඩාංගණයේදි අද (03) ආරම්භ වු පළමු එක්දින තරඟයේ (දිවා/රාත්‍රී) කාසිය වාසිය දිනා සිය පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 07 ක් දැවි ලකුණු 371 ක් රැස් කළේය.

"නවසීලන්තයෙන් ශ්‍රී ලංකාවට 372ක ඉලක්කයක්"

කාසියේ වාසිය නවසීලන්තයට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්තය සමත් විය. තරගය පැවැත්වෙන්නේ බේ ඕවල් ක්‍රීඩාංගනයේ දී ය.

"කාසියේ වාසිය නවසීලන්තයට"

ක්‍රිකට් අක්‍රමිකතා සෙවීමට අයි.සී.සී යෙන් පුර්ණ කාලින කාර්යාලයක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා ක්‍රිකට් අක්‍රමිකතා සෙවීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පූර්ණ කාලීන කාර්යාලයක් මෙරට ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

"ක්‍රිකට් අක්‍රමිකතා සෙවීමට අයි.සී.සී යෙන් පුර්ණ කාලින කාර්යාලයක්"

මැතිව්ස් වෙනුවට සධීර සංචිතයට

(කොළඹ, ලංකාපුවත්) – සධීර සමරවික්‍රම ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ එක්දින සහ 20-20 සංචිතයට ඇතුළත්කර තිබේ.

"මැතිව්ස් වෙනුවට සධීර සංචිතයට"

මැතිව්ස්ට විවේක කාලයක්

(කොළඹ, ලංකාපුවත්) –නවසීලනත්ය සමග ක්‍රයිස්චර්ච් හි පැවති දෙවන ටෙස්ට් තරඟයේදී කායික ආබාධයකට ලක්වූ ඇන්ජලෝ මැතිව්ස් එක්දින තරඟාවලියට සහභාගි නොවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පවසයි.

"මැතිව්ස්ට විවේක කාලයක්"

ඩෙල් ස්ටේන්ගෙන් දකුණු අප්‍රිකාවේ පන්දු යැවීමේ වාර්තාවක්

(කොළඹ, ලංකාපුවත්) –වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් රැස්කළ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයා බවට පත්වීමට ඩෙල් ස්ටේන් සමත්ව ඇත.

"ඩෙල් ස්ටේන්ගෙන් දකුණු අප්‍රිකාවේ පන්දු යැවීමේ වාර්තාවක්"

ආර්චිගේ කැප්ටන් සිහිනය සැබෑ වෙයි

(කොළඹ, ලංකාපුවත්) –දරුණු හඳවත් රෝගයකින් පෙළෙස 7 හැවිරදි ආර්චි ෂිලර්ගේ සිහිනය ඊයේ(26) යථාර්ථයක් බවට පත්විය.

"ආර්චිගේ කැප්ටන් සිහිනය සැබෑ වෙයි"

ඇමති සජිත්ගෙන් ලූෂන්ට තෑග්ගක්

(කොළඹ, ලංකාපුවත්) – ලෝක කායවර්ධන ශූරතාවලියේ රන් පදක්කම දිනූ ලූෂන් පුෂ්පරාජ්ට නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් රුපියල් ලක්ෂ 10ක මූල්‍ය ප්‍රදානයක් සිදු කරයි.

"ඇමති සජිත්ගෙන් ලූෂන්ට තෑග්ගක්"