කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථානය අතර අද (06) පැවැත්වෙන පළමු දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා පිළ තීරණය කර ඇත.

"කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට"

රෝස පන්දුවෙන් ශ්‍රී ලංකාව ප්‍රථම දිවා රාත්‍රි ටෙස්ට් ක්‍රිකට් තරගයට සුදානම්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව තම ටෙස්ට් ඉතිහාසයේ සහභාගි වන ප්‍රථම දිවා රාත්‍රි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (06) ඩුබායිහිදී පැවැත්වීමට නියමිතය.

"රෝස පන්දුවෙන් ශ්‍රී ලංකාව ප්‍රථම දිවා රාත්‍රි ටෙස්ට් ක්‍රිකට් තරගයට සුදානම්"

සිව් අවුරුදු වොලිබෝල් සැලැස්ම ක්‍රීඩා ඇමතිට

(කොළඹ, ලංකාපුවත්) –සිව් අවුරුදු ජාතික වොලිබෝල් සමුළුවෙහි වාර්තාව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයහි සභාපති රංජිත් සියඹලාපිටිය මහතා විසින් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට අද(04) දින භාරදෙන ලදි.

"සිව් අවුරුදු වොලිබෝල් සැලැස්ම ක්‍රීඩා ඇමතිට"

ශ්‍රී ලංකා කණ්ඩායමට ඇමති දයාසිරිගෙන් සුබපැතුම්

(කොළඹ, ලංකාපුවත්) – පාකිස්තානය සමඟ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සුබපැතුම් එක්කර ඇත.

"ශ්‍රී ලංකා කණ්ඩායමට ඇමති දයාසිරිගෙන් සුබපැතුම්"

ශ්‍රී ලංකාවට ප්‍රථම ටෙස්ට් තරගයෙන් තියුණු ජයක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පැවැති ප්‍රථම ටෙස්ට් තරගයෙන් ලකුණු 21 විශිෂ්ඨ ජයක් හිමි කර ගැනිමට ශ්‍රි ලංකා කණ්ඩායම ඊයේ(02) සමත් විය.

"ශ්‍රී ලංකාවට ප්‍රථම ටෙස්ට් තරගයෙන් තියුණු ජයක්"

පකිස්ථානයට ශ්‍රී ලංකාවෙන් ලකුණු 136ක ඉලක්කයක්

(කොළඹ, ලංකාපුවත්) – පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් ලකුණු 138කට දවා ගැනීමට පකිස්ථානු පන්දු යවන්නන් සමත් විය.

"පකිස්ථානයට ශ්‍රී ලංකාවෙන් ලකුණු 136ක ඉලක්කයක්"

චන්දිමාල් 09 වැනි ටෙස්ට් ශතකය ලබයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් සිය 09 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට අද (29) සමත්විය. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර මේ වන විට අබුඩාබි හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිම තුළදීය.

"චන්දිමාල් 09 වැනි ටෙස්ට් ශතකය ලබයි"

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර අද(28) පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා පිළ සමත් විය.

"කාසියේ වාසිය ශ්‍රී ලංකාවට"

ජාතික මලල ක්‍රීඩා සංචිතයක් පිහිටුවීමේ තීරණයක්

(කොළඹ, ලංකාපුවත්) – පොදුරාජ්‍ය මණ්ඩලයීය හා ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කරමින් ජාතික මලල ක්‍රීඩා සංචිතයක් පිහිටුවීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ.

"ජාතික මලල ක්‍රීඩා සංචිතයක් පිහිටුවීමේ තීරණයක්"

එංගලන්ත ක්‍රිකට් උප නායක අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ උප නායක බෙන් ස්ට්‍රොක්ස් අත්අඩංගුවට ගෙන ඇත.

"එංගලන්ත ක්‍රිකට් උප නායක අත්අඩංගුවට"