(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකා – මෙක්සිකෝ දේශසීමා පවුර ඉදිකිරීම සඳහා වියදම් කිරීමේ පනත් කෙටුම්පත මඟින් මුදල් සොයාගැනිමට බලාපොරොත්තු වන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියි.
"මෙක්සිකෝ දේශසීමා පවුරට මුදල් වෙන් කිරීම ට්‍රම්ප් තාවකාලිකව නතර කරයි"Category: Top Story
(කොළඹ, ලංකාපුවත්) – මල්වානේ පිහිටි සුඛෝපභෝගී නිවසක් හා ඉඩමක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා තිරු නඩේෂන් යන මහත්වරුන්ට එරෙහිව පවරා තිබූ නඩුව, පූගොඩ මහේස්ත්‍රාත් හමුවේ ඊයේ (25)කැඳවනු ලැබීය.
"හිටපු ඇමති බැසිල්ගේ මල්වානේ සුඛෝපභෝගී නිවාසට අධි චෝදනා"(කොළඹ, ලංකාපුවත්) – මේ වන විට රටතුළ පවුල් ලක්ෂ 25ක් නිවාස ප්‍රශ්නයෙන් පීඩා විදින බවත්, මෙම පීඩාවිදින පවුල් ලක්ෂ 25ට ම 2025 වසර වන විට නිවාස ලබාදීම වත්මන් රජයේ ප්‍රධාන අරමුණක් වන බවත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
"2025 වන විට පවුල් ලක්ෂ 25කට නිවාස"(කොළඹ, ලංකාපුවත්) – මීතොටමුල්ල කසළ කන්ද නාය යාමෙන් නිවාස අහිමි වූවන්ට නිවාස ලබාදීමේ වැඩසටහනේ දෙවන අදියර යටතේ පූර්ණ හානියට පත් නිවාස 65 ක පදිංචිකරුවන් වෙනුවෙන් නව නිවාස ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී සිදු විය.
"මීතොටමුල්ල නිවාස අහිමි වූ තවත් පිරිසකට නව නිවාස"(කොළඹ, ලංකාපුවත්) – මීතොටමුල්ල කසළ කන්ද නාය යෑමෙන් විපතට පත් පවුල් සඳහා තාවකාලික නිවාස ලබාගැනීම වෙනුවෙන් මසකට රුපියල් 50,000 බැගින් මාස තුනක කාලයක් ගෙවීමට නියමිත මුදල, එකවර එම පවුල් වෙත ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
"මීතොටමුල්ලේ අවතැන් වූ ජනතාවට ජනපති නියමයෙන් සහනයක්"(කොළඹ, ලංකාපුවත්) – ආර්ථික විනිවිදභාවය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථාවන් තව දුරටත් පුළුල් කිරීමට අමෙරිකානු වාණිජ මණ්ඩලය එකඟත්වය පළ කළ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.
"ශ්‍රී ලංකාවට අමෙරිකානු වාණිජ මණ්ඩලයෙන් පැසසුම්"(කොළඹ, ලංකාපුවත්) – පාසල් දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම පුළුල් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් දියත් කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තීරණය කර තිබේ.
"පාසල් දරුවන්ගේ ඉංග්‍රීසි දැනුම පුළුල් කිරීමට වැඩපිළිවෙළක්"(කොළඹ, ලංකාපුවත්) – අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඛණිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති පැවැත්වූ සාකච්ඡාවෙන් පසු ඔවුන් වර්ජනය අත්හැර තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දැනුම් දීම අනුව ඔවුන් අරලිය ගහ මන්දිරයට පැමිණි අතර විෂය භාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතාද මෙම සාකච්ඡා සඳහා එක්ව ඇත.
"අගමැති සමග සාකච්ඡාවෙන් අනතුරුව තෙල් වර්ජනය අවසන්"(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලට සහභාගී වීමට ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා , හැටන් ප්‍රදේශයේ සංචාරයකද නිරත වීමට නියමිතය.
"ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි හැටන් ප්‍රදේශයේ සංචාරයකට සූදානම්"(කොළඹ, ලංකාපුවත්) – පාසල් නිවාඩුවෙන් පසු නැවත පාසල් ආරම්භ කිරිමට ප්‍රථම ඩෙංගු මදූරුවන් බෝවන ස්ථාන වෙතොත් එම ස්ථාන විනාශ කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන්ට සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා උපදෙස් ලබා දී තිබේ.
"පාසල් ආරම්භ කිරිමට ප්‍රථම ඩෙංගු මදූරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට උපදෙස්"