(කොළඹ | ලංකාපුවත්) – අමෙරිකානු උප ජනපති කමලා හැරිස් වොෂින්ටනයේ හොවාර්ඩ් විශ්ව විද්‍යාලයේ පියගැටපෙළ මතදී තම ආධාරකරුවන් අමතමින් සංවේදී දේශනයක් පවත්වා තිබේ.
"පරාජය වූ හැරිස් සිය ආධාරකරුවන් අමතයි"Category: WORLD
(කොළඹ | ලංකාපුවත්) – ලොවම බලා සිටි අමෙරිකාවේ ජනාධිපතිවරණය නිමාවට පත්වූයේ 78 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවැනි වතාවටත් ජනාධිපති ධුරයට පත් කරමිනි. මීට පෙර 2016 දී අමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස පළමු වතාවට ධවල මන්දිරයට ගිය මේ රිපබ්ලිකානු අපේක්ෂකයා මෙවර ධවල මන්දිරයට යන්නේ 47 වැනි ජනාධිපතිවරයා ලෙසටය.
"ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවේ බලය අල්ලයි"(කොළඹ | ලංකාපුවත්) – නියෝජ්‍ය පොලිස් කොමසාරිස් ටානියා කුරා (Tania Kura) නවසීලන්තයේ පළමු කාන්තා (වැඩබලන) අනතර්වාර පොලිස් කොමසාරිස් ලෙස පත් කර ඇත.
"නවසීලන්තයට පළමුවරට කාන්තා පොලිස්පතිවරියක්"(කොළඹ | ලංකාපුවත්) – දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පී තලපති විජේ, තම නායකත්වයෙන් යුතු තමිල්ගා වෙට්රි කලගම් පක්ෂයේ මංගල රැලිය ඊයේ (27) පැවැත්වුණි.
"තලපති විජේගේ මංගල රැලිය තමිල්නාඩුව හොල්ලයි"(කොළඹ | ලංකාපුවත්) – ගෝලීය දකුණු චින්තන පර්ෂද සංවාදය පැවැත්වේ. නුදුරේදී ඇරඹෙන 2024 බ්‍රික්ස් රටවල නායක සමුළුව නිමිත්තෙන්, එම සංවාදය ඊයේ(16) බෙයිජිං හිදී පැවැත්විණ.
"ගෝලීය දකුණු විද්වත් පර්ෂද සංවාදය බෙයිජිං හිදී පැවැත්වෙයි"(කොළඹ | ලංකාපුවත්) – ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා අභාවප්‍රාප්ත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
"රතන් ටාටා දිවි ගමන නිමා කරයි"(කොළඹ | ලංකාපුවත්) – ඊශ්‍රායලයේ වැදගත්ම සන්ධාන රට ලෙස ඇමරිකාව දිගු කලක් පුරා එරටට අවි ආයුධ සපයා ඇත.
"ඇමරිකාව අඛණ්ඩව ඊශ්‍රායලයට ලබා දුන් යුද ආධාර පිළිබඳ හෙළිදරව්වක්"(කොළඹ | ලංකාපුවත්) – ප්‍රතිවාදී අපේක්ෂක කමලා හැරිස් සමග යලිත් විවාද කිරීම ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
"හැරිස්ට එරෙහි තවත් ජනාධිපති විවාදයක් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි"(කොළඹ | ලංකාපුවත්) – ඇමරිකාවේ පාසැල් ආශ්‍රිතව සිදුකෙරෙන වෙඩිතැබීම් සැලකිය යුතු ලෙස ඉහළ යයි.
"ඇමරිකාවේ පාසැල් ආශ්‍රිතව සිදුකෙරෙන වෙඩිතැබීම් ඉහළට"(කොළඹ | ලංකාපුවත්) – චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන අප්‍රිකා සහයෝගිතා සංසදයේ බෙයිජිං සමුළුවේ සමාරම්භක උළෙලට එක්වෙයි. එම උළෙල අද (5) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේ දී පැවැත්විණ.
"චීන-අප්‍රිකානු සබඳතාව ජාත්‍යන්තර සබඳතා සඳහා නවීන ආදර්ශයක් බව චීන ජනපති පවසයි"