ඊජිප්තු හිටපු ජනපතිගේ බාල පුත්‍රයා අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොහොමඩ් මුර්සිගේ බාල පුත්‍රයා ප්‍රශ්න කිරීම සදහා පසුගිය බදාදා එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර තිබේ.

"ඊජිප්තු හිටපු ජනපතිගේ බාල පුත්‍රයා අත්අඩංගුවට"

ඉන්දුනීසියාව ආසන්නයේ යළි භූ කම්පනයක්

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා දූපත් ආසන්න මුහුදේ භූ කම්පනයක් සිදුව තිබේ.

"ඉන්දුනීසියාව ආසන්නයේ යළි භූ කම්පනයක්"

පකිස්ථානය ගෞරි මිසයිලය සාර්ථකව අත්හදා බලයි

(කොළඹ, ලංකාපුවත්) –පකිස්ථානට න්‍යෂ්ඨික බලයෙන් යුතු නවතම මිසයිලයක් අත්හදා බලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එම අත්හදා බැලීම් සාර්ථක බව ද සදහන් වේ.

"පකිස්ථානය ගෞරි මිසයිලය සාර්ථකව අත්හදා බලයි"

නිකී හේලී හදිසියේ ඉල්ලා අස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) –එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකා තානාපති නිකී හේලි එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. වසර දෙකක පමණ කාලයක් අමෙරිකා තානාපති ලෙස කටයුතු කළ ඇය ඉවත්වීමට හේතුව මෙතෙක් දන්වා නොමැත.

"නිකී හේලී හදිසියේ ඉල්ලා අස්වෙයි"

හබල් දුරේක්ෂයට ලෙඩක්

(කොළඹ, ලංකාපුවත්) – ලොව මෙතෙක් නිෂ්පාදිත වඩාත් වැදගත්ම විද්‍යාත්මක උපකරණවලින් එකක් ලෙස සැලකෙන හබල් දුරේක්ෂය තාක්ෂණික දෝෂයකට ලක්ව තාවකාලිකව ක්‍රියාවිරහිත කර ඇති බව නාසා ආයතනය පවසයි.

"හබල් දුරේක්ෂයට ලෙඩක්"

මෙලානියාගේ අලි බැලිල්ල

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකා ජනාධිපති ආර්යාව ලෙස අප්‍රිකා රටවල නිල සංචාරයක යෙදෙන මෙලානියා ට්‍රම්ප් කෙන්යාවේ නයිරෝබී නුවර පිහිටුවා ඇති අප්‍රිකා අලි අනාථාගාරය නැරැඹීමට පසුගියදා ගියාය.

"මෙලානියාගේ අලි බැලිල්ල"

නිව්යෝර්ක් නුවර රිය අනතුරක් – 20ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් විසිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

"නිව්යෝර්ක් නුවර රිය අනතුරක් – 20ක් මරුට"

බ්‍රසීල මැතිවරණයේ පළමු වටයේ ජය ජෙයිර් බොල්සොනාරෝට

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රසීල ජනාධිපතිරණයට ඉදිරිපත්ව සිටින අන්ත දක්ෂිණාංගික අපේක්ෂක ජෙයිර් බොල්සොනාරෝ 46%ක් ලබා ගනිමින් මැතිවරණයේ පළමු වටය ජයග්‍රහණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

"බ්‍රසීල මැතිවරණයේ පළමු වටයේ ජය ජෙයිර් බොල්සොනාරෝට"

දකුණු කොරියානු හිටපු ජනපතිට සිරදඬුවමක්

(කොළඹ, ලංකාපුවත්) –දකුණු කොරියානු හිටපු ජනාධිපති ලී මියංග් බාක් හට එරට අධිකරණයක් විසින් අද (05) වසර 15ක සිරදඬුවමක් නියම කර තිබේ.

"දකුණු කොරියානු හිටපු ජනපතිට සිරදඬුවමක්"

රාජ්‍ය නොවන සංවිධාන වලට ඉවත් වන්නැයි පාකිස්ථානයෙන් නියෝග

(කොළඹ, ලංකාපුවත්) –සිය මෙහෙයුම් අවසන් කර දින 60ක් ඇතුළත රටින් පිටවන ලෙස පාකිස්ථානය එරට කි‍්‍රයාත්මක රාජ්‍ය නොවන සංවිධාන වලට දැනුම්දි තිබේ.

"රාජ්‍ය නොවන සංවිධාන වලට ඉවත් වන්නැයි පාකිස්ථානයෙන් නියෝග"