ඉතාලිය සරණාගතයින් බාරගැනීම නවතයි

(කොළඹ, ලංකාපුවත්) – යුරෝපා සංගමය සංක්‍රමණිකයින් පිළිබඳ එකඟතාවයට එනතුරු නැවත සරණාගතයින් බාරගැනීමට ඉතාලිය තීරණය කර තිබේ.

"ඉතාලිය සරණාගතයින් බාරගැනීම නවතයි"

නවාස් ෂරීෆ්ගේ වකුගඩු අක්‍රීය වීමේ අවදානමක්

(කොළඹ, ලංකාපුවත්) – සිර දඬුවම් නියමව සිටින පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ වකුගඩු අක්‍රීය වීමේ අවදානමකට මුහුණ පා ඇති බව වෛද්‍ය වාර්තාවකින් හෙළි වීමත් සමග හිටපු අග්‍රාමාත්‍යවරයාව බන්ධනාගාර රෝහලට මාරු කරන ලෙසට වෛද්‍යවරුන් නිර්දේශ කර තිබේ.

"නවාස් ෂරීෆ්ගේ වකුගඩු අක්‍රීය වීමේ අවදානමක්"

පාකිස්තාන හිටපු ජනපති අල් සර්දාරිට නඩු

(කොළඹ, ලංකාපුවත්) – රුපියල් බිලියන 35 ක වංචාවක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය යටතේ පකිස්ථාන හිටපු ජනාධිපති අසීෆ් අල් සර්දාරි සහ ඔහුගේ සොහොයුරිය ඇතුළු 20 දෙනෙකුට එරෙහිව එරට අධිකරණයකින් නඩු පවරා ඇත.

"පාකිස්තාන හිටපු ජනපති අල් සර්දාරිට නඩු"

අමෙරිකාවේ සංචාරයකට ට්‍රම්ප්ගෙන් පුටින්ට ආරාධනා

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ සංචාරයක් සදහා පැමිණෙන ලෙස එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වෙත ආරාධනා කර තිබේ.

"අමෙරිකාවේ සංචාරයකට ට්‍රම්ප්ගෙන් පුටින්ට ආරාධනා"

රත්රන් තොගයක් සහිත දිරාගිය නෞකාවක් දකුණු කොරියා මුහුදු පතුලේ

(කොළඹ, ලංකාපුවත්) – රත්රන් තොගයක් ඇති බවට සැක කෙරෙන පැරණි දිරාගිය නෞකාවක් දකුණු කොරියා මුහුදු පතුලෙන් සොයාගෙන ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

"රත්රන් තොගයක් සහිත දිරාගිය නෞකාවක් දකුණු කොරියා මුහුදු පතුලේ"

වසර 20කට පසු ඉතියෝපියාව හා එරිත‍්‍රියාව අතර ගුවන් ගමන්

(කොළඹ, ලංකාපුවත්) –වසර විස්සකට පසුව ඉතියෝපියාව හා එරිත‍්‍රියාව අතර ගුවන් ගමන් වාර ආරම්භ කර ඇත.

"වසර 20කට පසු ඉතියෝපියාව හා එරිත‍්‍රියාව අතර ගුවන් ගමන්"

තායි ලෙනෙන් බේරාගත් දරුවන් රෝහලින් පිටව යයි

(කොළඹ, ලංකාපුවත්) –දින 18 කට ආසන්න කාලයක් පොලව අභ්‍යන්තරයේ ගුහාවක සිරව සිට බේරාගත් තායිලන්තයේ වයාල්ඩ් බෝර් පාපන්දු කණ්ඩායමේ සිසුන් ඊයේ(18) රෝහලෙන් පිටත්ව ගොස් ඇත.

"තායි ලෙනෙන් බේරාගත් දරුවන් රෝහලින් පිටව යයි"

අමෙරිකාවේ පැවැත්මට රුසියාව තර්ජනයක් – ධවල මන්දිරය

(කොළඹ, ලංකාපුවත්) – රුසියාවේ ක්‍රියාකලාපය තවදුරටත් අමෙරිකාවේ පැවැත්මට තර්ජනයක් බව ධවල මන්දිරය පවසයි.

"අමෙරිකාවේ පැවැත්මට රුසියාව තර්ජනයක් – ධවල මන්දිරය"

මැලේසියා පාර්ලිමේන්තුවේ සිටියේ අවතාරයක් ද?

(කොළඹ, ලංකාපුවත්) – මැලේසියානු පාර්ලිමේන්තුවේ සෙනට් සභිකයන්ගේ දිවුරුම් දීමේ උත්සවයකදී එහි සිටි දිගු ගෙතූ හිස කෙස් සහ ඝන රැවුලකින් යුතු මිනිසෙකුගේ ඡායාරූපයක් පිළිබඳ විදෙස් මාධ්‍ය තොරතුරතු වාර්තා කර ඇත.

"මැලේසියා පාර්ලිමේන්තුවේ සිටියේ අවතාරයක් ද?"

කොමඩු ගෙඩි 26 ක් කපා නව ගිනස් වාර්තාවක්

(කොළඹ, ලංකාපුවත්) – විනාඩියක් ඇතුළත සිය උදරය මත තබාගනිමින් කඩුවකින් කොමඩු ගෙඩි 26 ක් කපා නව ගිනස් වාර්තාවක් තැබීමට අෂ්රිටා ෆර්මන් නැමැති අයෙක් සමත් වෙයි.

"කොමඩු ගෙඩි 26 ක් කපා නව ගිනස් වාර්තාවක්"