කිලවායා ගිනි කන්දේ පිපිරීමකින් සංචාරකයින් 23කට තුවාල

(කොළඹ, ලංකාපුවත්) – හවායි දූපතේ පිහිටි කිලවායා ගිනි කන්දේ සිදු වූ පිපිරීමකින් සංචාරකයින් 23 දෙනෙකු තුවාල ලබා තිබේ.

"කිලවායා ගිනි කන්දේ පිපිරීමකින් සංචාරකයින් 23කට තුවාල"

අමෙරිකානු – රුසියානු නායකයින්ගේ සාකච්ඡා සාර්ථකයි

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුව ඊයේ (16) ෆින්ලන්තයේ හෙල්සින්කි නුවරදී පැවැත්වුණි.

"අමෙරිකානු – රුසියානු නායකයින්ගේ සාකච්ඡා සාර්ථකයි"

ලුවී කුමරු බෞතිස්ම කිරීමේ නිල ඡායා නිකුත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමරු වන විලියම් කුමරු හා කේට් ආදිපාදවරියගේ තෙවැනි දරුවා වන ලුවී කුමරාගේ බෞතිස්ම කිරීමේ උත්සවය පසුගිය 09 වනදා පැවැත්වුණි.

"ලුවී කුමරු බෞතිස්ම කිරීමේ නිල ඡායා නිකුත් වෙයි"

ට්‍රම්ප් – පුටින් හමුව අද

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් අතර හමුවක් අද (16) පැවැත්වීමට නියමිත ය.

"ට්‍රම්ප් – පුටින් හමුව අද"

ට්‍රම්ප් ප්‍රථමවරට බ්‍රිතාන්‍යයට යයි

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකා – බ්‍රිතාන්‍ය රාජතාන්ත්‍රික සබදතාවන්ට වසර සියයක් සපුරමින් අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රිතාන්‍යයට පැමිණ තිබේ.

"ට්‍රම්ප් ප්‍රථමවරට බ්‍රිතාන්‍යයට යයි"

කයිරෝ ගුවන් තොටුපල අසල පිපිරිමක්

(කොළඹ, ලංකාපුවත්) –කයිරෝ ගුවන් තොටුපල ආසන්නයේ සිදුවු පිපිරිමකින් පුද්ගලයින් 12 දෙනෙක් තුවාල ලබා ඇත.

"කයිරෝ ගුවන් තොටුපල අසල පිපිරිමක්"

තායිලන්තයේ තාම් ලුවාන් ලෙන කෞතුකාගාරයක් බවට පත්කිරිමට සැලසුම්

(කොළඹ, ලංකාපුවත්) – තායිලන්තයේ තාම් ලුවාන් ලෙන කෞතුකාගාරයක් බවට පත්කිරිමට බලධාරින් සැලසුම් කර තිබෙන බව බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

"තායිලන්තයේ තාම් ලුවාන් ලෙන කෞතුකාගාරයක් බවට පත්කිරිමට සැලසුම්"

තායිලන්තයේ මුදාගත් දරුවන් ප්‍රතිකාර ලබන ඡායාරූප මාධ්‍යයට

(කොළඹ, ලංකාපුවත්) – තායිලන්තයේ ගුහාවක සිරවි සිටි වයිල්ඩ් බෝ පාපන්දු කණ්ඩායමේ දරුවන් දොළොස් දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු බේරා ගැනීමෙන් පසු එම දරුවන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන පළමු ඡායාරූපය මාධ්‍යයට නිකුත් කර ඇත.

"තායිලන්තයේ මුදාගත් දරුවන් ප්‍රතිකාර ලබන ඡායාරූප මාධ්‍යයට"

අමෙරිකා ජනපතිට එරෙහිව රියදුරු නඩු දමයි

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ගේ හිටපු පුද්ගලික රියදුරු ජනාධිපතිවරයාට එරෙහිව නඩු පවරා ඇත.

"අමෙරිකා ජනපතිට එරෙහිව රියදුරු නඩු දමයි"

ළදරු ට්‍රම්ප් බැලුනයක්

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකා ජනාධිපති ඩොනල් ට්‍රම්ප් ගේ එංගලන්ත සංචාරයට සමගාමීව විරෝධතාවක් ලෙස ලන්ඩනයේ කුඩා දරුවෙකු මෙන් වූ ට්‍රම්ප්ගේ හැඩති බැලූනයක් පා කිරීමට ලන්ඩනයේ පුරපති ගෙන් අවසර ලැබී තිබේ.

"ළදරු ට්‍රම්ප් බැලුනයක්"