තායිලන්තයේ මුදාගත් දරුවන් ප්‍රතිකාර ලබන ඡායාරූප මාධ්‍යයට

(කොළඹ, ලංකාපුවත්) – තායිලන්තයේ ගුහාවක සිරවි සිටි වයිල්ඩ් බෝ පාපන්දු කණ්ඩායමේ දරුවන් දොළොස් දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු බේරා ගැනීමෙන් පසු එම දරුවන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන පළමු ඡායාරූපය මාධ්‍යයට නිකුත් කර ඇත.

"තායිලන්තයේ මුදාගත් දරුවන් ප්‍රතිකාර ලබන ඡායාරූප මාධ්‍යයට"

අමෙරිකා ජනපතිට එරෙහිව රියදුරු නඩු දමයි

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ගේ හිටපු පුද්ගලික රියදුරු ජනාධිපතිවරයාට එරෙහිව නඩු පවරා ඇත.

"අමෙරිකා ජනපතිට එරෙහිව රියදුරු නඩු දමයි"

ළදරු ට්‍රම්ප් බැලුනයක්

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකා ජනාධිපති ඩොනල් ට්‍රම්ප් ගේ එංගලන්ත සංචාරයට සමගාමීව විරෝධතාවක් ලෙස ලන්ඩනයේ කුඩා දරුවෙකු මෙන් වූ ට්‍රම්ප්ගේ හැඩති බැලූනයක් පා කිරීමට ලන්ඩනයේ පුරපති ගෙන් අවසර ලැබී තිබේ.

"ළදරු ට්‍රම්ප් බැලුනයක්"

තායි ගුහාවේ සිරවී සිටි ළමුන් 12 දෙනා සහ පුහුණුකරු මුදා ගැනේ

(කොළඹ, ලංකාපුවත්) –තායිලන්ත ගුහාවේ සිරවී සිටි එරට තරුණ පාපන්දු කණ්ඩායමේ ළමුන් 12 දෙනා සහ පුහුණුකරු මුදවා ගෙන තිබේ. මෙම මුදවා ගැනීමේ මෙහෙයුමට තායිලන්ත සහ විදේශීය පුහුණුකරුවන් 90කට ආසන්න පිරිසක් සහභාගි වී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

"තායි ගුහාවේ සිරවී සිටි ළමුන් 12 දෙනා සහ පුහුණුකරු මුදා ගැනේ"

තායි ගුහාවේ සිරවූ ළමුන්ට FIFA නැරඹීමට අවස්ථාව

(කොළඹ, ලංකාපුවත්) – සති 02 කට වැඩි කාලයක් පුරාවට තායිලන්තයේ ගුහාවක සිරවී සිටින පාසල් වියේ පසුවන පාපන්දු කණ්ඩායමේ දරුවන් 12 දෙනා සහ පුහුණුකරු සදහා රුසියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් තරඟය නැරඹීම සදහා නොමිලේ ආසන පිරිනැමීමට ලෝක පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ.

"තායි ගුහාවේ සිරවූ ළමුන්ට FIFA නැරඹීමට අවස්ථාව"

ජපානයට බලපෑ අයහපත් කාලගුණයෙන් මිය ගිය ගණන ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – බටහිර ජපානයට බලපෑ අධික ගංවතුර හා නායයාම් හේතුවෙන් මේ වන විට මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 122 දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

"ජපානයට බලපෑ අයහපත් කාලගුණයෙන් මිය ගිය ගණන ඉහළට"

බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඉල්ලා අස් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු ලේකම් බොරිස් ජොන්සන් සිය ධූරයෙන් ඉල්ලා අස් වි ඇත.

"බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඉල්ලා අස් වෙයි"

බේරාගත් ළමුන් සිව් දෙනා යහපත් තත්ත්වයේ – මෙහෙයුම් මදකට නවතයි

(කොළඹ, ලංකාපුවත්) –තායිලන්තයේ ලෙනක සිරවී සිටි ළමුන්ගෙන් බේරාගත් සිව් දෙනා යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවන බව බලධාරීන් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

"බේරාගත් ළමුන් සිව් දෙනා යහපත් තත්ත්වයේ – මෙහෙයුම් මදකට නවතයි"

HIV වෛරසයට එරෙහි එන්නතක්

(කොළඹ, ලංකාපුවත්) –මාරාන්තික එච්අයිවී වෛරසයට එරෙහිව එන්නතක් සොයාගැනීමට විද්‍යාඥයින් කණ්ඩායමක් සමත්ව ඇත. හාර්වඩ් වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්ය ඩෑන් බාරෝච් ප්‍රමුඛ විද්‍යාඥයින් කණ්ඩායමක් මෙම එන්නත සොයාගැනීමට සමත් ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

"HIV වෛරසයට එරෙහි එන්නතක්"