තායිලන්ත ගුහාවේ සිරවු ළමුන් බේරා ගැනීමට නිශ්චිත සැලැස්මක් නැතිවෙයි

(කොළඹ, ලංකාපුවත්) – තායිලන්තයේ ගුහාවක සිරවී සිටින ළමා පාපන්දු කණ්ඩායම බේරා ගැනීම සඳහා නිශ්චිත සැලැස්මක් සැකසීමට ජිවිතාරක්‍ෂක කණ්ඩායම් අපොහොසත් වී ඇත. ඔවුන්ගේ මූලික ඉලක්කය ගුහාවේ පිරී ඇති ජලය හැකිතාක් ඉවත්කර, ළමුන් ඉවතට ගැනීම ය.

"තායිලන්ත ගුහාවේ සිරවු ළමුන් බේරා ගැනීමට නිශ්චිත සැලැස්මක් නැතිවෙයි"

තායි ළමුන් සිරවී සිටින ගුහාවේ ජලය පිටතට

(කොළඹ, ලංකාපුවත්) – තායිලන්තයේ ගුහාවක සිරවී සිටින පාපන්දු කණ්ඩායමේ පිරිමි ළමයින් 12 දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු පිටතට ගැනීමට එම ගුහාවේ ජලය ඉවත් කිරීමට සුදානම් වේ. ඒ අනුව ගුහාවේ සිට පිටතට ජලය පොම්ප කිරීමට නියමිත ය‍

"තායි ළමුන් සිරවී සිටින ගුහාවේ ජලය පිටතට"

බොලිවුඩ් නිළි සොනාලිට දරුණු පිළිකාවක්

(කොළඹ, ලංකාපුවත්) – බොලිවුඩ් නිළියක වන සොනාලි බෙන්ඩ්රි හට ‘පිළිකා‘ රෝගයක් වැළදී ඇතැයි අනාවරණය වී ඇත. ඇය මේවන විය නිව් යෝර්ක්හිදී ප්‍රතිකාර ලබන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

"බොලිවුඩ් නිළි සොනාලිට දරුණු පිළිකාවක්"

කැනඩාවේ අධික උෂ්ණත්වයෙන් මියගිය ගණන12 දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) –කැනඩාවේ කියුබෙක් ප්‍රදේශයට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් තිබේ. කියුබෙක් ප්‍රදේශයේ මොන්ට්‍රියෙල් ගම්මානයට මෙමගින් වැඩිම බලපෑම් එල්ලවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

"කැනඩාවේ අධික උෂ්ණත්වයෙන් මියගිය ගණන12 දක්වා ඉහළට"

තායිලන්තයේ ගුහාවක සිරවී සිටින සිසුන් බේරාගැනීමට තවත් උත්සහයක්

(කොළඹ, ලංකාපුවත්) –තායිලන්තයේ චියැංරායිහි පිහිටි ගුහාවක සිරවී සිටි පිරිමි ළමුන් 12 දෙනෙකු සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු නිදහස් කිරීමේ අවදානමට ලක් නොවන බව එම මෙහෙයුමේ නිරත නිලධාරින් පවසයි.

"තායිලන්තයේ ගුහාවක සිරවී සිටින සිසුන් බේරාගැනීමට තවත් උත්සහයක්"

අයි එස් නායකයාගේ පුතෙක් ප්‍රහාරයකින් මියයයි

(කොළඹ, ලංකාපුවත්) – අයි එස් අයි එස් සංවිධානයේ නායකයා වන අබු බකර් අල් බග්ඩාඩිගේ පුතෙකු ප්‍රහාරයකින් මියගොස් තිබෙන බව වාර්තා වේ.

"අයි එස් නායකයාගේ පුතෙක් ප්‍රහාරයකින් මියයයි"

මැලේසියානු හිටපු අගමැති අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් එරට දූෂණ මර්ධන නිලධාරීන් විසින් ක්වාලාලම්පූර් හිදී අත්අඩංගුවට ගෙන තිබේ.

"මැලේසියානු හිටපු අගමැති අත්අඩංගුවට"

අමෙරිකා ජනපතිගේ පෞද්ගලික නීතිඥයා ඉවත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ පෞද්ගලික නීතිඥ මයිකල් කොහේන් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. අභ්‍යන්තර වියවුල් ඊට හේතුව බව විදෙස් වාර්තා සදහන් කර ඇත.

"අමෙරිකා ජනපතිගේ පෞද්ගලික නීතිඥයා ඉවත් වෙයි"

තායිලන්තයේ ගුහාවක සිරවී සිටි පාපන්දු කණ්ඩායම සොයා ගනියි

(කොළඹ, ලංකාපුවත්) – තායිලන්තයේ ගුහාවක සිරවී සිටි පාපන්දු කණ්ඩායමක පිරිමි ළමයින් දොළොස් දෙනා සහ පුහුණුකරු සොයා ගැනීමට හැකිව තිබේ.

"තායිලන්තයේ ගුහාවක සිරවී සිටි පාපන්දු කණ්ඩායම සොයා ගනියි"

අමෙරිකානු රාජ්‍ය ලේකම් උතුරු කොරියාවට

(කොළඹ, ලංකාපුවත්) –න්‍යෂ්ටික අවිහරණ සාකච්ඡා සදහා අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ බ්‍රහස්පතින්දා නැවතත් උතුරු කොරියාව බලා නික්ම යාමට නියමිත ය.

"අමෙරිකානු රාජ්‍ය ලේකම් උතුරු කොරියාවට"