තායි ගුහාවේ සිරවූ ළමුන්ට FIFA නැරඹීමට අවස්ථාව

(කොළඹ, ලංකාපුවත්) – සති 02 කට වැඩි කාලයක් පුරාවට තායිලන්තයේ ගුහාවක සිරවී සිටින පාසල් වියේ පසුවන පාපන්දු කණ්ඩායමේ දරුවන් 12 දෙනා සහ පුහුණුකරු සදහා රුසියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් තරඟය නැරඹීම සදහා නොමිලේ ආසන පිරිනැමීමට ලෝක පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ.

"තායි ගුහාවේ සිරවූ ළමුන්ට FIFA නැරඹීමට අවස්ථාව"

ජපානයට බලපෑ අයහපත් කාලගුණයෙන් මිය ගිය ගණන ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – බටහිර ජපානයට බලපෑ අධික ගංවතුර හා නායයාම් හේතුවෙන් මේ වන විට මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 122 දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

"ජපානයට බලපෑ අයහපත් කාලගුණයෙන් මිය ගිය ගණන ඉහළට"

බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඉල්ලා අස් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු ලේකම් බොරිස් ජොන්සන් සිය ධූරයෙන් ඉල්ලා අස් වි ඇත.

"බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඉල්ලා අස් වෙයි"

බේරාගත් ළමුන් සිව් දෙනා යහපත් තත්ත්වයේ – මෙහෙයුම් මදකට නවතයි

(කොළඹ, ලංකාපුවත්) –තායිලන්තයේ ලෙනක සිරවී සිටි ළමුන්ගෙන් බේරාගත් සිව් දෙනා යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවන බව බලධාරීන් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

"බේරාගත් ළමුන් සිව් දෙනා යහපත් තත්ත්වයේ – මෙහෙයුම් මදකට නවතයි"

HIV වෛරසයට එරෙහි එන්නතක්

(කොළඹ, ලංකාපුවත්) –මාරාන්තික එච්අයිවී වෛරසයට එරෙහිව එන්නතක් සොයාගැනීමට විද්‍යාඥයින් කණ්ඩායමක් සමත්ව ඇත. හාර්වඩ් වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්ය ඩෑන් බාරෝච් ප්‍රමුඛ විද්‍යාඥයින් කණ්ඩායමක් මෙම එන්නත සොයාගැනීමට සමත් ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

"HIV වෛරසයට එරෙහි එන්නතක්"

තායි ලෙනේ සිරවූ ළමුන් 04 ක් මුදවා ගැනේ

(කොළඹ, ලංකාපුවත්) – තායිලන්තයේ චියංරායි ප්‍රාන්තයේ තාම් ලුවන් ගුහා සංකීර්ණයේ සිරවී සිටින යොවුන් පාපන්දු කණ්ඩායමේ ළමයින් 12 දෙනාගෙන් 04 දෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට සහන සහන සේවකයින් සමත් වී ඇත.

"තායි ලෙනේ සිරවූ ළමුන් 04 ක් මුදවා ගැනේ"

2018 ලෝක නීතිය හා සාමය දර්ශකයේ ලොව ආරක්‍ෂිතම රට සිංගප්පූරුව

(කොළඹ, ලංකාපුවත්) – 2018 ලෝක නීතිය හා සාමය දර්ශකය අනුව ලොව ආරක්‍ෂිතම රට ලෙස සිංගප්පූරුව නම් කර ඇත. වයස අවුරුදු 15 ට වැඩි පුද්ගලයන් 148000 ක්‌ සහභාගී කර ගෙන මෙම සමීක්‍ෂණය සිදු කර තිබේ.

"2018 ලෝක නීතිය හා සාමය දර්ශකයේ ලොව ආරක්‍ෂිතම රට සිංගප්පූරුව"

නවාස් ෂරිෆ්ට වසර 10ක සිරදඬුවම්

(කොළඹ, ලංකාපුවත්) – පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරිෆ්ට එරට ශ්‍රේෂ්ඨාධීකරණය විසින් වසර 10ක සිර දඬුවම් නියම කර තිබේ.

"නවාස් ෂරිෆ්ට වසර 10ක සිරදඬුවම්"

තායිලන්ත ගුහාවේ සිරවී සිටින ළමුන් බේරාගැනීමට දහසක බල ඇණියක්

(කොළඹ, ලංකාපුවත්) –තායිලන්ත ගුහාවක සිරවී සිටින ළමුන් දොළොස් දෙනා සහ පාපන්දු පුහුණුකරු බේරාගැනීමේ මෙහෙයුම් සදහා දහසක බල ඇණියක් එක්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

"තායිලන්ත ගුහාවේ සිරවී සිටින ළමුන් බේරාගැනීමට දහසක බල ඇණියක්"

චීනයේ කෝටිපති ව්‍යාපාරිකයෙක් තාප්පයකින් වැටී මරුට

(කොළඹ, ලංකාපුවත්) –චීනයේ දැවැන්ත ව්‍යාපාරිකයෙකු වන වැන්ග් ජිඈන්, ප්‍රංශයේ සංචාරයක නිරතව සිටින අතරතුර හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

"චීනයේ කෝටිපති ව්‍යාපාරිකයෙක් තාප්පයකින් වැටී මරුට"