පාකිස්ථානයේ බෝම්බයකින් 14ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –පාකිස්ථානයේ වැන් රථයක් මාර්ගයක් අසල අටවා තිබු බිම් බෝම්බයකට හසු වීමෙන් පුද්ගලයින් 14දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ ගෝදාර් ප්‍රදේශයේ දී මෙම බෝම්බය පුපුරා ගොස් ඇති බවය.

"පාකිස්ථානයේ බෝම්බයකින් 14ක් මරුට"

මෙක්සිකෝ දේශසීමා පවුරට මුදල් වෙන් කිරීම ට්‍රම්ප් තාවකාලිකව නතර කරයි

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකා – මෙක්සිකෝ දේශසීමා පවුර ඉදිකිරීම සඳහා වියදම් කිරීමේ පනත් කෙටුම්පත මඟින් මුදල් සොයාගැනිමට බලාපොරොත්තු වන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියි.

"මෙක්සිකෝ දේශසීමා පවුරට මුදල් වෙන් කිරීම ට්‍රම්ප් තාවකාලිකව නතර කරයි"

උතුරු කොරියාවට සම්බාධක පැනවීමට සූදානම්වන්නැයි අමෙරිකා ජනපති, ජගත් සංවිධානයට කියයි

(කොළඹ, ලංකාපුවත්) – උතුරු කොරියාවට සම්බාධක පැනවීමට සූදානම්වන ලෙස අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජගත් සංවිධානයට පවසා ඇත.

"උතුරු කොරියාවට සම්බාධක පැනවීමට සූදානම්වන්නැයි අමෙරිකා ජනපති, ජගත් සංවිධානයට කියයි"

චිලී රාජ්‍යයට රික්ටර් පරිමාණ 7.1ක භූ කම්පනයක්

(කොළඹ, ලංකාපුවත්) – චිලී රාජ්‍යයේ සන්තියාගෝ අග නගරය ආශ්‍රිතව රික්ටර් පරිමාණ 7.1ක භූ කම්පනයක් හට ගෙන තිබේ.

"චිලී රාජ්‍යයට රික්ටර් පරිමාණ 7.1ක භූ කම්පනයක්"

ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂක ඇමති හා හමුදා ප්‍රධානියා ඉල්ලා අස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඇෆ්ගනිස්ථානයට පසුගියදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව එරට ආරක්‍ෂක අමාත්‍යවරයා සහ හමුදා ප්‍රධානියා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

"ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂක ඇමති හා හමුදා ප්‍රධානියා ඉල්ලා අස්වෙයි"

බ්‍රිතාන්‍ය මහරැජින 91 වන උපන් දිනය සමරයි

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහරැජින අද(21) සිය 91 වන ජන්ම දිනය සමරයි. දෙවන එලිසබෙත් මහරැජිනව සැලකෙන්නේ ලොව දීර්ඝතම කාලයක් රජ කිරුළ හෙබවූ රැජින ලෙසය.

"බ්‍රිතාන්‍ය මහරැජින 91 වන උපන් දිනය සමරයි"

ප්‍රංශයේ වෙඩි තැබීමේ වගකීම IS භාර ගනී

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රංශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

"ප්‍රංශයේ වෙඩි තැබීමේ වගකීම IS භාර ගනී"

ඉන්දියාවේ බස් රථයක් ගඟකට පෙරළි 44ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දියාවේ සිම්ලා ප්‍රදේශයේ දී බස් රථයක් ගඟකට පෙරළිමෙන් පුද්ගලයින් 44 දෙනෙකු මිය ගොස් ඇත.

"ඉන්දියාවේ බස් රථයක් ගඟකට පෙරළි 44ක් මරුට"

බ්‍රිතාන්‍යයේ හදිසි මහ මැතිවරණයක්

(කොළඹ, ලංකාපුවත්) –ලබන ජුනි 08 වනදා බ්‍රිතාන්‍යයේ හදිසි මහ මැතිවරණයක් කැඳවන මෙන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බව අගමැතිනි තෙරේසා මේ මින් මොහොතකට පෙර නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.

"බ්‍රිතාන්‍යයේ හදිසි මහ මැතිවරණයක්"

ඉන්දීය ව්‍යාපාරික විජය මල්යා අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රකට ඉන්දීය ව්‍යාපාරික විජය මල්යා ලන්ඩන් නුවරදී අත්අඩංගුවට ගත් බව විදෙස් වාර්තා සඳහන් කරයි. වංචා චෝදනා සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන් කළ ඉල්ලීමකට අනුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

"ඉන්දීය ව්‍යාපාරික විජය මල්යා අත්අඩංගුවට"