හොංකොං හි ට්විටර් සහ ෆේස්බුක් තාවකාලිකව අත්හිටුවයි

(කොළඹ, ලංකාපුවත්) – හොංකොං හි දැනට ඇතිවී තිබෙන දේශපාලන අස්ථාවරභාවය හේතුවෙන් ට්විටර් සහ ෆේස්බුක් තාවකාලිකව අවහිර කිරීමට එරට රජය තීරණය කර තිබේ.

"හොංකොං හි ට්විටර් සහ ෆේස්බුක් තාවකාලිකව අත්හිටුවයි"

දකුණු කොරියාව සමඟ සාම සාකච්ඡා උතුරු කොරියාව ප‍්‍රතික්ෂේප කරයි

(කොළඹ, ලංකාපුවත්) –උතුරු කොරියානු නායක කිම් ජොං අන් විසින් තවදුරටත් දකුණු කොරියාව සමඟ සාම සාකච්ඡා පැවැත්වීම ප්‍රතික්ෂේප කර තිබේ.

"දකුණු කොරියාව සමඟ සාම සාකච්ඡා උතුරු කොරියාව ප‍්‍රතික්ෂේප කරයි"

ශ්‍රී ලාංකික තරුණයෙක් ඉන්දියාවේදී අතුරුදහන්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ සිටින සිය ඥාතින් පිරිසක් දැක බලා ගැනීම සඳහා ගිය ශ්‍රී ලාංකික තරුණයෙකු අතුරුහන්වී ඇති බව ඔහුගේ මව විසින් සිදුකරනු ලැබූ පැමිණිල්ලක් මත එරට පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

"ශ්‍රී ලාංකික තරුණයෙක් ඉන්දියාවේදී අතුරුදහන්"

බෝම්බ බියක් නිසා දිල්ලි ගුවන් තොටුපල පැයක් වැසේ

(කොළඹ, ලංකාපුවත්) –බෝම්බයක් ඇති බවට ලද තොරතුරක් මත ඉන්දියාවේ දිල්ලි නුවර පිහිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ කටයුතු පැයකට අධික කාලයකට නතර කිරීමට සිදුව තිබේ.

"බෝම්බ බියක් නිසා දිල්ලි ගුවන් තොටුපල පැයක් වැසේ"

යතුරු පැදි ධාවන සංදර්ශනයකට එක් වූ ජනපති පුටින්

(කොළඹ, ලංකාපුවත්) –රුසියාවේ ක්‍රිමියානු අර්ධද්වීපයේ පැවැති යතුරු පැදි ධාවන සංදර්ශනයකට එරට ජනාධිපති ව්ලැද්මිර් පුටින් මෙසේ එක් විය.

"යතුරු පැදි ධාවන සංදර්ශනයකට එක් වූ ජනපති පුටින්"

රෝමයේ ඉපැරණි පියගැටපෙළක් වෙනුවෙන් වාරණයක්

(කොළඹ, ලංකාපුවත්) –රෝමයේ පිහිටි ඉපැරණි පියගැටපෙළක් ආරක්ෂා කිරීම සඳහා ඒ මත වාඩි වීම වාරණය කිරීමේ නියෝගයක් නාගරික බලධාරීන් විසින් නිකුත් කර ඇත.

"රෝමයේ ඉපැරණි පියගැටපෙළක් වෙනුවෙන් වාරණයක්"

උපන්දිනයට ලැබුනු BMW රථය ගඟට දැමූ පුත්‍රයා

(කොළඹ, ලංකාපුවත්) – තම උපන් දිනය වෙනුවෙන් ජගුවර් රථයක් වෙනුවට බී. එම්. ඩබ්ලිව් රථයක් ලැබීම පිළිබඳ කෝපයට පත් ඉන්දියානු ජාතිකයකු තෑගි ලැබුණ බී. එම්. ඩබ්ලිව් රථය ගඟට දමා ඇත.

"උපන්දිනයට ලැබුනු BMW රථය ගඟට දැමූ පුත්‍රයා"

ලිබියාවේ බෝම්බ ප්‍රහාරයකින් UN සාමාජිකයෝ 03ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – ලිබියාවේ බෙන්ගාසි ප්‍රදේශයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

"ලිබියාවේ බෝම්බ ප්‍රහාරයකින් UN සාමාජිකයෝ 03ක් මරුට"

ඉන්දියාවේ මියගිය ගණන 140කට අධිකයි

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දියාවේ ප්‍රාන්ත රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 140 ට වඩා ඉහළ ගොස් ඇතැයි එරට රාජ්‍ය නිලධාරීන් සදහන් කරයි.

"ඉන්දියාවේ මියගිය ගණන 140කට අධිකයි"

සෝනියා ගාන්ධි යළි කොංග්‍රස් පක්ෂ නායකත්වයට

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ විපක්ෂ දේශපාලන පක්ෂයක් වන කොංග්‍රස් පක්ෂයේ නායකත්වය සෝනියා ගාන්ධිට යළි හිමි වී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

"සෝනියා ගාන්ධි යළි කොංග්‍රස් පක්ෂ නායකත්වයට"