(කොළඹ, ලංකාපුවත්) – ජී එස් පී ප්ලස් බදු සහනය ශ්රී ලංකාවට අද(19) සිට යළි හිමිවේ. වත්මන් රජයේ නිවැරදි විදෙස් ප්රතිපත්තිය , මානව හිමිකම් හා ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළ මෙන්ම ජනාධිපතිතුමා , අගමැතිතුමා ඇතුලු සමස්ත රජයේම කැපවීම මත ජී එස් පී සහනය යළි ලබා ගැනීමට හැකිවිය.
"GSP + සහනය අද සිට"