උතුරු කොරියානු නායකයා හා ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සාකච්ඡාව අවලංගුයි

(කොළඹ, ලංකාපුවත්) –උතුරු කොරියා නායක කිම් ජෝන් අන් සමඟ පැවැත්වීමට නියමිතව තිබු සාකච්ඡා අවලංගු කරන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කරයි.

සිංගප්පූරුවේදී එම සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබුණි.

උතුරු කොරියානු නායක කිම් ජෝන් අන් සමග ජුනි මස 12 වනදා සිංගප්පූරුවේ දී සාකච්ඡා කරන බව පසුගියදා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා නිවේදනය කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *