විසිඑක් වන සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය ලබන මාසයේ දී

(කොළඹ, ලංකාපුවත්) – 21 වන සියවසේ සිදුවන දීර්ඝතම චන්ද්‍රග්‍රහණය ලබන ජූලි මස 27 වනදා උදාවනු ඇත.

පැය 01 යි විනාඩි 43 ක කාලයක් මෙම පූර්ණ චන්ද්‍ර ග්‍රහණය පවති.

මෙහිදී චන්ද්‍රයා දර්ශණීය ලෙස රතු පැහැයෙන් හෝ රතු දුඹුරු මිශ්‍ර වූ පැහැයක් ගනු ඇතැයි සදහන් ය.

අප්‍රි‍කාව, මධ්‍යම ආසියාව, ඉන්දීය සාගර කලාපීය රටවල් හා මැදපෙරදිග රාජ්‍ය කිහිපයක වැසියන්ට මෙම චන්ද්‍රග්‍රහණය පියවි ඇසින් දැක බලා ගැනීමේ අවස්ථාව උදාවන බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *