ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථීකය පිළිබද අමාත්‍යංශයට නව ලේකම්වරයෙක්

(කොළඹ, ලංකාපුවත්) – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථීකය පිළිබද අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජනාධිපති අතිරේක ලේකම් ජයන්ත විජේරත්න මහතා පත් කර තිබේ.

ඒ මහතා ඊයේ (20) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *