ජල විදුලි නිෂ්පාදනය ඉහළට

(කොළඹ, ලංකාපුවත්) –ජල විදුලි නිෂ්පාදනය ඉහළගොස් තිබේ. වැසි තත්ත්වය හේතුවෙන් ජලාශවල ජල මට්ටම ඉහළ යාම ඊට හේතුව වේ.

මේ වනවිට සියලු ජලාශවල එය 83%ක් පමණ ඉහළ ගොස් තිබේ. ජල විදුලි නිෂ්පාදනය 50%කින් ඉහළ යාම හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ යන්ත‍්‍රයක් නඩත්තු කටයුතු සඳහා නවත්වා දැමූ බව විදුලි බල මණ්ඩලය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *