ඉන්දීය මහ මැතිවරණය ලබන බ‍්‍රහස්පතින්දා

(කොළඹ, ලංකාපුවත්) – ලබන බ‍්‍රහස්පතින්දා ආරම්භ වන ඉන්දීය මහ මැතිවරණය මැයි මස 19වෙනිදා දක්වා අදියර 7 ක් යටතේ පැවැත්වෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය කොංග‍්‍රස් පක්ෂයේ අග‍්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස රාහුල් ගාන්ධි ආසන දෙකකින් තරඟ වැදීමට
නියමිතය.

අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂය මැතිවරණ සටනේ පෙරමුණ ගනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *