ස්කොට්ලන්තයෙන් කොරෝනා පළමු ආසාදිතයා හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ස්කොට්ලන්තයෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ පළමු රෝගියා හමුවී ඇත.

ස්කොට්ලන්ත ජාතිකයෙකු වන ඔහු මීට දින කිහිපයකට පෙර ඉතාලියේ සිට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

එංගලන්තයේද කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 12 දෙනෙකු හමුවී ඇති අතර , ඒ අනුව එරට මෙම වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව 36 දක්වා ඉහළ ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *