(කොළඹ, ලංකාපුවත්) –තවත් ආසාදිතයින් 204 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
ඉන් 169 දෙනෙක් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ය. අනෙක් 35 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන තිබේ.
ඒ අනුව අද දිනයේදී මේ දක්වා ආසාදිතයින් 397 දෙනෙක් හඳුනාගෙන ඇත