LPL තරඟාවලියේ දින යළි සංශෝධනයට

(කොළඹ, ලංකාපුවත්) –ලංකා ප්‍රිමියර් ලීග් LPL තරඟාවලිය පැවැත්වෙන දිනය යළි සංශෝධනය කර තිබේ.

රජයේ අනුමැතියත් සමඟ මෙම තරඟාවලිය පැවැත්වීමට තිබුණේ නොවැම්බර් 27 දින සිට දෙසැම්බර් 17 දක්වා වන අතර නව සංශෝධන දිනය ලෙස නොවැම්බර් 26 දින සිට දෙසැම්බර් 16 දක්වා එය පැවැත්වීමට තීරණය කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *