(කොළඹ, ලංකාපුවත්) –අද(05) පස්වරුවේ තවත් ආසාදිතයින් 255 දෙනෙක් හඳුනා ගැනීමත් සමඟ අද දිනය තුළ නව කොරෝනා ආසාදිතයින් 479 දෙනෙක් හඳුනා ගෙන ඇත.
මේ අනුව මිනුවන්ගොඩ/පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරේ සම්පූර්ණ ආසාදිතයින් ගණන 41,977ක් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.