රුසියානු හමුදා ප්‍රධානී ත්‍රිකුණාමලයේ සංචාරයක

(කොළඹ, ලංකාපුවත්) –රුසියාවේ හමුදා ප්‍රධානී ජෙනරාල් ඔලිග් සැලිකොව් මහතා හෙට(06) ත්‍රිකුණාමලයේ සංචාරය කිරීමට සූදානම් බව ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රය පවසයි.

"රුසියානු හමුදා ප්‍රධානී ත්‍රිකුණාමලයේ සංචාරයක"

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට ඇප

(කොළඹ, ලංකාපුවත්) –පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහචතා කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

"හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට ඇප"

ජාතික ආරක්ෂාව සුරක්ෂිත කරන්න කැපවෙනවා

(කොළඹ, ලංකාපුවත්) – ජනතාවගේ අවශ්‍යතාවන් ක්‍රියාත්මක කිරීමේදී කිසිම බාධාවක් රාජ්‍ය නිලධාරීන්ගෙන්, ව්‍යවස්ථාදායකයන්ගෙන් හෝ අධිකරණයෙන් බලාපොරොත්තු නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

"ජාතික ආරක්ෂාව සුරක්ෂිත කරන්න කැපවෙනවා"

නිදහස් දිනයදා සිරකරුවන් 512කට ආසන්න පිරිසකට නිදහස

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 512කට ආසන්න පිරිසක් හෙට(04) 52වැනි නිදහස් සැමරුම් දිනය දා නිදහස ලැබීමට නියමිතය.

"නිදහස් දිනයදා සිරකරුවන් 512කට ආසන්න පිරිසකට නිදහස"

ශ්‍රී ලංකන් හිටපු CEO සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට නියෝග

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳවන ප්‍රියංකා විජේනායක අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගකර තිබේ.

"ශ්‍රී ලංකන් හිටපු CEO සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට නියෝග"

නිදහස් දින සැමරුම වෙනුවෙන් පරිත්‍රාණ ධර්ම දේශනාවක්

(කොළඹ, ලංකාපුවත්) – 72 වැනි නිදහස් සමරු උළෙලට සමගාමීව සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ඊයේ (03)පැවැත්විණ.

"නිදහස් දින සැමරුම වෙනුවෙන් පරිත්‍රාණ ධර්ම දේශනාවක්"

ශ්‍රීලන්කන් එයාර් බස් ගනු-දෙනුවේ අක්‍රමිකතා සොයා විමර්ශන

(කොළඹ, ලංකාපුවත්) – ගුවන් යානා මිලට ගැනීම සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවය සහ එයාර් බස් සමාගම අතර වූ ගනුදෙනුවේ දී සිදු විනැයි කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පරිපූර්ණ විමර්ශනයක් කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට නියෝග කැර තිබේ.

"ශ්‍රීලන්කන් එයාර් බස් ගනු-දෙනුවේ අක්‍රමිකතා සොයා විමර්ශන"

ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම චීන රජයේ කඩිනම් අවදානයට

(කොළඹ, ලංකාපුවත්) –චීනයේ වුහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකීක සිසුන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ආපසු ගෙන්වා ගැනිමට විශේෂ ගුවන් යානයක් යැවීම සඳහා ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම චීන රජය මේ වන විට සලකා බලමින් සිටින බව විදේශ සබදතා අමාත්‍යංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා පැවසීය.

"ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම චීන රජයේ කඩිනම් අවදානයට"

චීනයේ සිට පැමිණෙන සංචාරකයන් පිළිබඳව සොයා බැලීමට නව මෘදුකාංගයක්

(කොළඹ, ලංකාපුවත්) –නව මෘදුකාංගයක් මගින් විශේෂයෙන් චීනයේ සිට පැමිණෙන සංචාරකයන් පිළිබඳව විමසිල්ලෙන් පසුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

"චීනයේ සිට පැමිණෙන සංචාරකයන් පිළිබඳව සොයා බැලීමට නව මෘදුකාංගයක්"

චීන කාන්තාවගේ සැමියාට කොරෝනා ආසාදනය වී නැහැ

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට සිටින චීන කාන්තාවගේ සැමියාට එය ආසාදනය වී නොමැති බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.

"චීන කාන්තාවගේ සැමියාට කොරෝනා ආසාදනය වී නැහැ"