මාධ්‍යවේදීන් පීඩනයට අසහනයට ලක්වෙන යුගයකට නැවත යනවාද

(කොළඹ, ලංකාපුවත්) – මාධ්‍යවේදීන් ලබා ගත් නිදහස අරක්ෂා කර ගන්නවා ද නැති නම් හිරිහැර හිංසනය පීඩනය අසහනයට ලක් වෙමින් ශාරීරික හානි ජීවිත අහිමි කිරීම් වැනි යුගයකට නැවත යනවා ද යන්න මාධ්‍යවේදීන්ට සිතා ගැනීමට කාලය පැමිණ ඇති බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

"මාධ්‍යවේදීන් පීඩනයට අසහනයට ලක්වෙන යුගයකට නැවත යනවාද"

සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරනා හැටි ගෝඨා පෙන්වයි

(කොළඹ, ලංකාපුවත්) – මෙරට සංචාරක ස්ථාන ප‍්‍රවර්ධනය කිරීමේ විධිමත් සැලසුමකින් සංචාරකයින් වැඩි ප‍්‍රමාණයක් යළි දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කරයි.

"සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරනා හැටි ගෝඨා පෙන්වයි"

පත්කර ගන්න පාලකයාගෙන් ප්‍රශ්න කිරීමේ සාධාරණ අයිතියක් ජනතාව සතුයි

(කොළඹ, ලංකාපුවත්) –පාලකයින්ගේ ප්‍රශ්න කිරීමේ සාධාරණ අයිතියක් මහජනතාවට පවතින බව ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

"පත්කර ගන්න පාලකයාගෙන් ප්‍රශ්න කිරීමේ සාධාරණ අයිතියක් ජනතාව සතුයි"

කර්මාන්ත ක්ෂේත්‍රයේ නව විප්ලවීය වෙනසක් – සජිත්

(කොළඹ, ලංකාපුවත්) –නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් සෘජු විදේශ ආයෝජන මඟින් මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ නව විප්ලවීය වෙනසක් ඇති කිරීමට තමා කටයුතු කරන බව ප්‍රකාශ කර සිටියේය.

"කර්මාන්ත ක්ෂේත්‍රයේ නව විප්ලවීය වෙනසක් – සජිත්"

ගෝඨාභයගේ ප්‍රතිපත්තිවලට අනුව විද්‍යා පීඨ අහෝසිය නිදහස් අධ්‍යාපනයට මරු පහරක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලාංකේය අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවකාරී පරිවර්තනයකට හේතු වූ අධ්‍යපන විද්‍යා පීඨ අහෝසි කර, ඒ වෙනුවට වෙනත් ක්‍රමයක් බලගන්වන බව ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබෙන බවත්, ඔවුන් මේ උත්සාහ කරන්නේ නිදහස් අධ්‍යාපනය මෙරටින් මුළුමනින්ම අතුගා දැමීමේ සැලැස්මක් ආරම්භ කිරීමට බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

"ගෝඨාභයගේ ප්‍රතිපත්තිවලට අනුව විද්‍යා පීඨ අහෝසිය නිදහස් අධ්‍යාපනයට මරු පහරක්"

ආයෝජකයින්ට හිතකර පරිසරයක් ගොඩනගන බවට ගෝඨාභය කියයි

(කොළඹ, ලංකාපුවත්) – ආයෝජකයන්ට හිතකර පරිසරයක් රට තුළ යළි ගොඩනගන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කරයි.

"ආයෝජකයින්ට හිතකර පරිසරයක් ගොඩනගන බවට ගෝඨාභය කියයි"

මව්වරුන් සහ දරුවන් වෙනුවෙන් සජිත්ගෙන් ජාතික පෝෂණ ප‍්‍රතිපත්තියක්

(කොළඹ, ලංකාපුවත්) –මව්වරුන් සහ දරුවන් වෙනුවෙන් ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් ආරම්භ කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

"මව්වරුන් සහ දරුවන් වෙනුවෙන් සජිත්ගෙන් ජාතික පෝෂණ ප‍්‍රතිපත්තියක්"

සජිත් ගෙන් විශේෂ ප්‍රකාශයක් : සිය අගමැති තෝරා ගන්නා හැටි හෙළි කරයි

(කොළඹ, ලංකාපුවත්) –තමන් ජනාධිපතිවීමෙන් පසු පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගත හැකි අයෙකු අගමැතිවරයා ලෙස පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටි.

"සජිත් ගෙන් විශේෂ ප්‍රකාශයක් : සිය අගමැති තෝරා ගන්නා හැටි හෙළි කරයි"

ජනාධිපති අරමුදල දුප්පතුන් වෙනුවෙන්මයි

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති අරමුදල දුප්පත් ජනාතාවගේ අවශ්‍යතා වෙනුවෙන් මිස පාර්ලිමේන්තුවේ කිසිම මන්ත්‍රිවරයකුට එකම රුපියලක්වත් ලබා ගැනීමට අවස්ථාවක් ලබා නොදෙන බව තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් කර ඇති බව ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක් හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

"ජනාධිපති අරමුදල දුප්පතුන් වෙනුවෙන්මයි"

“ශ්‍රී ලංකාව පොහොසත් රටක් කළ හැකියි” – අනුර කුමාර

(කොළඹ, ලංකාපුවත්) –ශ‍්‍රී ලංකාව පොහොසත් රටක් බවට පත් කිරීමට සැලසුමක් ඇති බව ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මහතා පවසයි.

"“ශ්‍රී ලංකාව පොහොසත් රටක් කළ හැකියි” – අනුර කුමාර"