ශ්‍රී ලාංකිකයින් සියලු දෙනාට නව ජනපතිගෙන් ඇරයුමක්

(කොළඹ, ලංකාපුවත්) –රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ශ්‍රී ලාංකිකයින් සියලු දෙනාට තමා සමඟ එක් වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරාධනා කර සිටියි.

"ශ්‍රී ලාංකිකයින් සියලු දෙනාට නව ජනපතිගෙන් ඇරයුමක්"

ඉන්දීය අගමැතිගෙන් නව ජනපතිට ආරාධනයක්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ සංචාරයක නිරත වන ලෙස අගමැති නරේන්ද්‍ර මෝදි කළ ආරාධනය ගෝඨාභය රාජපක්ෂ පිළිගෙන ඇති බව ඉන්දීය අගමැති කාර්යාලය සඳහන් කරයි.

"ඉන්දීය අගමැතිගෙන් නව ජනපතිට ආරාධනයක්"

විදෙස් නායකයන්ගෙන් නව ජනපතිට සුබපැතුම්

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමි වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට රාජ්‍ය නායකයන් රැසක් උණුසුම් සුබපැතුම් එක් කර තිබේ. ශ්‍රී ලංකාව නව මාවතකට ගෙන ඒමට මෙම ජයග්‍රහණය හේතුවන බව එම රාජ්‍ය නායකයන් සඳහන් කරයි.

"විදෙස් නායකයන්ගෙන් නව ජනපතිට සුබපැතුම්"

ශ්‍රී ලංකාවේ 07වන විධායක ජනාධිපතිවරයා දිවුරුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) මීට සුළු මොහොතකට පෙර අනුරාධපුර රුවැන්වැලිසෑ මහ මළුවේදී සුභ මොහොතින් ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.

"ශ්‍රී ලංකාවේ 07වන විධායක ජනාධිපතිවරයා දිවුරුම් දෙයි"

සජිත්ගෙන් ගෝඨාභයට සුබ පැතුම්

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපතිවරණයෙන් ලද පරාජය තමන් පිළිගන්නා බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයෙන් ඉල්ලා අස්වන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

"සජිත්ගෙන් ගෝඨාභයට සුබ පැතුම්"

ගෝඨාභය පෙරමුණ ගනියි

(කොළඹ, ලංකාපුවත්) – 2019 ජනාධිපතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරමුණ ගෙන තිබේ.

"ගෝඨාභය පෙරමුණ ගනියි"

ජනාධිපතිවරණ අවසන් ප්‍රතිඵලය අද සවස 4.00ට

(කොළඹ, ලංකාපුවත්) –2019 ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිපලය අද (17) සවස 3.00 – 4.00 වන විට නිකුත් කිරීමට හැකිවනු ඇති බවට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

"ජනාධිපතිවරණ අවසන් ප්‍රතිඵලය අද සවස 4.00ට"

රාජ්‍ය බුද්ධි සේවය මගින් නිකුත් කළ බවට සමාජ මාධ්‍යවල පළවන වාර්තාව අසත්‍යයි

(කොළඹ, ලංකාපුවත්) – රාජ්‍ය බුද්ධි සේවය මගින් නිකුත් කළ බවට සමාජ මාධ්‍යවල පළවන වාර්තාවක් ප්‍රතික්ෂේප කරන බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

"රාජ්‍ය බුද්ධි සේවය මගින් නිකුත් කළ බවට සමාජ මාධ්‍යවල පළවන වාර්තාව අසත්‍යයි"

නිවුන් දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ජනපතිගෙන් මුදල් පරිත්‍යාග

(කොළඹ, ලංකාපුවත්) – නිවුන් දරුවන් සිටින පවුල් 69ක් වෙනුවෙන් මුදල් පරිත්‍යාග පිරිනැමීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (14) ජනාධිපති මන්දිරයේ දී සිදු විය.

"නිවුන් දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ජනපතිගෙන් මුදල් පරිත්‍යාග"

මධ්‍යස්ථානයට ඇති දුර අනුව ඡන්දය ප්‍රකාශ කිරීමට නිවාඩු

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපතිවරණයට අදාළව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සියළුම සේවා නියුක්තිකයන්ට නියමිත නිවාඩු ලබා දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව රාජ්‍ය සහ පෞද්ගලික සේවා යෝජකයින්ට දැනුම්දීමක් සිදු කරයි.

"මධ්‍යස්ථානයට ඇති දුර අනුව ඡන්දය ප්‍රකාශ කිරීමට නිවාඩු"