සෝමවීර සේනානායක මහතා අද දැයෙන් සමු ගනී

(කොළඹ, ලංකාපුවත්) – රාජ්‍ය සම්මානලාභී ප්‍රවීණ සාහිත්‍යවේදී සහ පිටපත් රචක අභාවප්‍රාපත්ත සෝමවීර සේනානායක මහතාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු මහරගම ගොඩිගමුව පොදු සුසාන භූමියේදී අද (11) සිදු කෙරේ.

"සෝමවීර සේනානායක මහතා අද දැයෙන් සමු ගනී"

පළාත් සභා කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පිටුපා ප්‍රාථමික ශ්‍රේණිවලට දරුවන් ඇතුළත් කරලා

(කොළඹ, ලංකාපුවත්) – පළාත් සභා කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පිටුපා ප්‍රාථමික ශ්‍රේණි වලට දරුවන් ඇතුළත් කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

"පළාත් සභා කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පිටුපා ප්‍රාථමික ශ්‍රේණිවලට දරුවන් ඇතුළත් කරලා"

සුළගේ වේගය අද සිට අඩු වෙයි

(කොළඹ, ලංකාපුවත්) – දිවයින අභ්‍යන්තරයේ සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල පවතින සුළගේ වේගය අද(11) පැවතිය හැකි අතර ඉන් පසුව සුළගේ වේගය ක්‍රමයෙන් අඩු වනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

"සුළගේ වේගය අද සිට අඩු වෙයි"

ලෝක සාම දර්ශකයේ ශ්‍රී ලංකාව පියවර කිහිපයක් ඉදිරියට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් මෙවර ලෝක සාම දර්ශකයේ ස්ථාන කිහිපයකින් ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.

"ලෝක සාම දර්ශකයේ ශ්‍රී ලංකාව පියවර කිහිපයක් ඉදිරියට"

නෙළුම් කුළුණේ විදුලි සෝපානයෙන් වැටී කම්කරුවෙක් මිය යයි

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ ඉදිවෙමින් පවතින නෙළුම් කළුණේ විදුලි සෝපානයකින් වැටී පුද්ගලයෙකු මියගොස් ඇත.

"නෙළුම් කුළුණේ විදුලි සෝපානයෙන් වැටී කම්කරුවෙක් මිය යයි"

දේශපාලන පළි ගැනීම් සිදු කරන්නේ නැහැ – ඇමති තලතා

(කොළඹ, ලංකාපුවත්) – 1999 වසරේ සිට විවිධ අවස්ථාවලදී දේශපාලන පළිගැනීම්වලට ලක්ව අසාධාරණයට පත් වූ බන්ධනාගාර නිලධාරීන් 09 දෙනෙකුට හා උසස් වීම් ලද සහකාර බන්ධනාගාර අධිකාරීවරු 09දෙනෙකුට ඊයේ(07) පත්වීම් ප්‍රදානය කෙරුණි.

"දේශපාලන පළි ගැනීම් සිදු කරන්නේ නැහැ – ඇමති තලතා"

එජාප ඉදිරි ජයග්‍රාහී වැඩපිළිවෙළ සකස්කිරීමේ මූලික සාකච්ඡා අරඹයි

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතික පක්ෂ යාන්ත්‍රණය සමග සම්බන්ධ වී සිටින සංවිධාන සහ පුද්ගලයින් සමග පක්ෂයේ ඉදිරි ජයග්‍රාහී වැඩපිළිවෙළ සකස්කිරීමේ මූලික සාකච්ඡා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ආරම්භ කර තිබේ.

"එජාප ඉදිරි ජයග්‍රාහී වැඩපිළිවෙළ සකස්කිරීමේ මූලික සාකච්ඡා අරඹයි"

රුහුණේ කෘෂි විද්‍යා පීඨය දින නියමයක් නොමැති වැසෙයි

(කොළඹ, ලංකාපුවත්) – වෛරස් උණ රෝගයක් පැතිර යාම හේතුවෙන් රුහුණ විශ්ව විද්‍යාලයේ මාපලාන කෘෂි විද්‍යා පීඨය දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි පාලන අධිකාරීය ඊයේ(07) තීරණය කළ බව රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ගාමිණි සේනානායක මහතා සඳහන් කළේය.

"රුහුණේ කෘෂි විද්‍යා පීඨය දින නියමයක් නොමැති වැසෙයි"

කෝප් සභාපති පුටුව යළි හදුන්නෙත්තිට

(කොළඹ, ලංකාපුවත්) – පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපතීත්වයට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති පත් වී තිබේ.

"කෝප් සභාපති පුටුව යළි හදුන්නෙත්තිට"

හේම නලින් මහතාගේ අවසන් කටයුතු අද

(කොළඹ, ලංකාපුවත්) – සම්මානිත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු හා නිවේදකයෙක් වූ හේම නලින් කරුණාරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (08) සිදු කෙරේ.

"හේම නලින් මහතාගේ අවසන් කටයුතු අද"