ටෝකියෝ ඔලිම්පික් කමිටු ප්‍රධානි ඉල්ලා අස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ජපානයේ ඔලිම්පික් කමිටු ප්‍රධානි සුනෙකසු ටකීඩා සිය ධුරයෙන් ඉවත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කළේය.

"ටෝකියෝ ඔලිම්පික් කමිටු ප්‍රධානි ඉල්ලා අස්වෙයි"

සීනිගම ජල ක්‍රීඩා සංකීර්ණය නැරඹීමට උතුරේ නියෝජිතයින් පිරිසක් දකුණට

(කොළඹ, ලංකාපුවත්) – හික්කඩුවේ පිහිටි සීනිගම ජල ක්‍රීඩා සංකීර්ණය නැරඹීම සඳහා යාපනය, මානිපායි ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ. ජෙපනේසන් මහතා ඇතුලු නිලධාරීන් 33 දෙනෙකුගෙන් සමන්විත නියෝජිතයින් පිරිසක් පසුගියදා සහභාගී විය.

"සීනිගම ජල ක්‍රීඩා සංකීර්ණය නැරඹීමට උතුරේ නියෝජිතයින් පිරිසක් දකුණට"

“මයි ඩෑඩ් මයි සුපර් ස්ටාර් – ඩෑඩ්ස් ක්‍රිකට් තරගාවලිය” 22 වැනිදා

(කොළඹ, ලංකාපුවත්) – ලොවපුරා පැවැත්වෙන විවිධාකාර වූ ක්‍රිකට් තරගාවලි අතරට එක්වන, අසිරිමත් අපූරු ක්‍රිකට් තරගාවලිය මයි ඩෑඩ් මයි සුපර් ස්ටාර් – ඩෑඩ්ස් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ. ඒ ලෝක ශූර අනූහයේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ද සහභාගිත්වයෙන් කොළඹ එන්. සී. සී. ක්‍රීඩා මණ්ඩපයේ ඊයේ(17) පැවැති උත්සවයකදීය.

"“මයි ඩෑඩ් මයි සුපර් ස්ටාර් – ඩෑඩ්ස් ක්‍රිකට් තරගාවලිය” 22 වැනිදා"

රිච්මන්ඩ් – මහින්ද ආදරවන්තයන්ගේ සටන දකුණේ ආණ්ඩුකාර එයි

(කොළඹ, ලංකාපුවත්) – ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය අතර පැවැත්වෙන ආදරවන්තයින්ගේ සටන ක්‍රිකට් තරඟය අද(15)ආරම්භ විය.

"රිච්මන්ඩ් – මහින්ද ආදරවන්තයන්ගේ සටන දකුණේ ආණ්ඩුකාර එයි"

හතුරුසිංහ යළි දිවයිනට කැඳවයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා 05 වන හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ යළි දිවයිනට කැඳවීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.

"හතුරුසිංහ යළි දිවයිනට කැඳවයි"

ඉන්දීයාවේ ‘කොමාන්ඩෝ‘ හිස්වැස්මට පාකිස්තානයෙන් විරෝධයක්

(කොළඹ, ලංකාපුවත්) – ඔස්ට්‍රේලියානු පිල සමග පසුගියදා රන්චි නුවර පැවැති තුන්වැනි එක්දින තරගයේදී ඉන්දීය යුද හමුදාවේ හිස් වැසුම්වලට සමාන කොමාන්ඩෝ හිස්වැසුම් පැළඳ ක්‍රීඩා කිරීම පිළිබඳ එරට ක්‍රිකට් පිලට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස පාකිස්තානය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා සිටී.

"ඉන්දීයාවේ ‘කොමාන්ඩෝ‘ හිස්වැස්මට පාකිස්තානයෙන් විරෝධයක්"

දකුණු අප්‍රිකාවට ලකුණු 71ක ජයක්

(කොළඹ, ලංකාපුවත්) –සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති තුන්වන එක්දින තරගයේ ජය වාර්තා කරන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊයේ(10) සමත් විය.

"දකුණු අප්‍රිකාවට ලකුණු 71ක ජයක්"

යාපනයට ඔලිම්පික් ප්‍රමිතියෙන් යුතු ජල ක්‍රීඩා සංකීර්ණයක්

(කොළඹ, ලංකාපුවත්) –විදේශීය රටක සිටින අනුග්‍රාහකයෙකු විසින් ඔලිම්පික් ප්‍රමිතියෙන් යුතු ජල ක්‍රීඩා සංකීර්ණයක් ඉදිකිරිම සඳහා උනන්දුවෙන් සිටින අතර ඒ සඳහා සුදුසු ස්ථානයක් යාපනය ප්‍රදේශයෙන් සොයාදෙන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබේ.

"යාපනයට ඔලිම්පික් ප්‍රමිතියෙන් යුතු ජල ක්‍රීඩා සංකීර්ණයක්"

ලන්කන් ප්‍රීමියර් ලීග් තරගාවලිය මේ වසරේදී

(කොළඹ, ලංකාපුවත්) –ලන්කන් පි‍්‍රමියර් ලීග් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලිය මෙම වසරේදී අනිවාර්යයෙන් පවත්වන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පවසයි.

"ලන්කන් ප්‍රීමියර් ලීග් තරගාවලිය මේ වසරේදී"

දකුණු අප්‍රිකාව 2ට 0ක් ලෙස පෙරමුණ ගනියි

(කොළඹ, ලංකාපුවත්) –සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග සෙන්චූරියන් හිදී ඊයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 113ක ජයක් අත්කර ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකාව සමත් වූයේ තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 2-0ක් ලෙස පෙරමුණ ගනිමිනි.

"දකුණු අප්‍රිකාව 2ට 0ක් ලෙස පෙරමුණ ගනියි"