අමෙරිකා ජනපතිවරණයේ ප්‍රතිඵලයට රුසියාව මැදිහත් වූයේ ද යන්න පිළිබඳ වැඩිදුර පරීක්ෂණ

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකා ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට රුසියාව මැදිහත් වී ඇත්තේ ද යන්න පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සඳහා අධිකරණ විභාගයක් පැවැත්විය යුතුද යන්න පිළිබඳ අවධානය යොමුවී තිබේ.

එය තීරණය කිරීමට අමෙරිකා නීතිපති අංශය මහජන ජූරි සභාවක් කැඳවීමට පියවර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අපරාධ නඩු විභාගයක් සඳහා අධි චෝදනා ගොනු කළ යුතු ද යන්න පිළිබඳ එම ජූරි සභාව තීරණය කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *