ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළමු එක්දින සටන අද

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය අද(13) පස්වරුවේ ආරම්භ වේ.

අබුඩාබි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී තරගය පැවැත්වේ.

ශ්‍රී ලංකා එක්දින නායක උපුල් තරංගගේ නායකත්වයෙන් යුතු සංචිතය නම්කර තිබේ.

අවසන් වරට සහභාගි වූ එක්දින තරග 21කින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කිරීමට හැකිව තිබෙන්නේ තරග 5ක් පමණි.

අද තරගය හ්‍රී ලංකා වේලාවෙන් ආරම්භ වන්නේ පස්වරු 4.30ට ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *