LOCAL 0 ගිං-කළු-නිල්වලා ඟංගා ජලය ඉහළ යයි – විමසිල්ලෙන් සිටින්න Written by:chanakaPosted on:30th November 201730th November 2017 (කොළඹ, ලංකාපුවත්) – නිල්වලා ගඟ, ගිං ගඟ හා කළු ගඟේ ජල මට්ටම ක්‍රමක්‍රමයෙන් ඉහළ යන බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය නිවේදන කරයි. මේ නිසා එම ප්‍රදේශයේ සිටින ජනතාවට විමසිල්ලෙන් සිටින දැනුම් දීමක් කරනු ලැබේ.