දකුණු අප්‍රිකාවට ලකුණු 307 ක ඉලක්කයක්

(කොළඹ, ලංකාපුවත්) –සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන සිව්වන එක්දින තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 07 ක් දැවී ලකුණු 306 ක් රැස් කර ගැනීමට සමත් විය.

ලකුණු ලබා ගැනීමේදී දසුන් ශානක ලකුණු 65 ක් ද තිසර පෙරේරා නොදැවී ලකුණු 51 ක් හා කුසල් ජනිත් ලකුණු 51 ක් ලබා ගැනීමට සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *