LOCAL 0 නාමල් කුමාරට ආරක්ෂාව ලබාදෙන්නැයි නියෝගයක් Written by:chanakaPosted on:9th April 20199th April 2019 (කොළඹ, ලංකාපුවත්) – ප්රභූ ඝාතන කුමන්ත්රණයක් ඇති බවට පසුගියදා ප්රකාශ නිකුත් කළ නාමල් කුමාරට වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත යටතේ ආරක්ෂාව ලබාදෙන ලෙස ද අධිකරණය විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.