ගෝලීය මුහුදු මට්ටම ඉහළ යාමේ වේගය වැඩිවෙයි

(කොළඹ, ලංකාපුවත්) –ග්‍රීන්ලන්තයේ සහ ඇන්ටාක්ටිකාවේ අයිස් දියවීම වේගවත් වීම හේතුවෙන් බලාපොරොත්තු වූවාට වඩා ගෝලීය මුහුදු මට්ටම ඉහළ යා හැකි බව විද්‍යාඥයෝ විශ්වාසය පළ කරති‍.

ඒ අනුව 2100 වසර වන විට ගෝලීය මුහුදු මට්ටම මීටර් එකකින් පමණ ඉහළ යනු ඇති බවයි දිගු කාලයක් තිස්සේ කරන ලද පරීක්ෂණවලින් හෙළිව තිබේ.

මෙලෙස මුහුදු මට්ටම ඉහළ යාමත් සමග මිලියන ගණනක් වූ ජනතාවට අවතැන්විමේ අවදානමක්ද පවතින බව විද්‍යාඥයින් සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *