ලබන වසරේ ජන සංගණනයට කටයුතු සුදානම් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – 2021 වසරේ ජනසංගණය සිදු කිරීමට පෙර ඊට අවශ්‍ය කටයුතු මේ වන විට සුදානම් කරමින් සිටින බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපර්ත්ම්නේතුව සදහන් කරයි.

එහි අධ්‍යක්ෂ ජෙනරාල අයි ආර් බණ්ඩාර මහතා කියා සිටියේ මේ වන විට දිවයිනම ආවරණය වන පරිදි තෝරාගත් නියැදි හරහා පුර්ව පරීක්‍ෂා ක්කිරීම් ආරම්භ කර ඇති බවයි.

සෑම වසර 10 කට වරක් මෙම ජන හා නිවාස සංගණනය සිදු කරනු ලබන අතර ඒ හරහා ජාතික ප්‍රතිපත්ති සම්පාදනය සහ සැලසුම් සකස් කිරීම සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *