අත්තනගල්ල ආසන සංවිධායක ධූරයෙන් හිටපු ජනපති චන්ද්‍රිකා ඉවතට

(කොළඹ, ලංකාපුවත්) –අත්තනගල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉවත්කර ඇතැයි නිදහස් පක්‍ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

පක්ෂයේ තීරණවලට පටහැණිව ක්‍රියා කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව දයාසිරි ජයසේකර මහතා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *