Top Story 0 සුව වූ ආසාදිතයින් ගණන 2001ක් දක්වා ඉහළට Written by:chanakaPosted on:15th July 2020 (කොළඹ, ලංකාපුවත්) –අද (15) පෙරවරු 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 13 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2001ක් දක්වා ඉහළ ගොස් තිබේ.