මහ මැතිවරණයේ ප්‍රතිපල නිකුත් කරන වේලාව ප්‍රකාශ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –අගෝස්තු 06වනදා මධ්‍යම රාත්‍රියට පෙර මහ මැතිවරණයේ අවසාන ප්‍රතිපලය ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසම පවසයි.

එමෙන්ම මනාප ඡන්ද අගෝස්තු 07වනදා මධ්‍යම රාත්‍රිය වන විට ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *